එංගලන්තය ඇඩවූ අවසන් ඔවරය ඔබට සදාතනික මතකය
අර අන්තිම ඕවරේ දාපු ඵකානම් හරකෙක්.අපේ මාලංගගෙන්වත් ඉගෙන ගන්න තිබ්බා ඔය වගේ වෙලාවක කොහොමද dead ball දාන්නේ කියලා,.![]()

"Dead Ball"
Dead Ball දැම්ම නම් ඌ තවම ball කරනවා

බැට්ස්මන් ට ඇතින් වයිඩ් එකට ඇතුලෙන් ඔෆ් සයිඩ් යෝකර් ට්රයි කරන්න ඕනි බන් උඩ ගහන්න අමාරුයි එතකොට .. මේ ඔවරේ බලපන් හොදම හිටර්ල දෙන්නෙක් බැට් කරන්න ඉන්නේ ඕවරේට ලකුණු 7 ගන්න තියෙන්නේ

සිරාවටම බන් බලපන්කො මු එකම ලෙන්ත් එකෙන් බෝල් කරන්නෙ අඩුම ගානෙ බවුන්සර් එකක් වත් ට්රයි කරන්නෙ නෑ නෙ .නැත්තන් 19 ක් ගහන්න බෑ බන් .