එංගලන්තය ඇඩවූ අවසන් ඔවරය ඔබට සදාතනික මතක&#3514

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,280
    17,267
    113
    අර අන්තිම ඕවරේ දාපු ඵකානම් හරකෙක්.අපේ මාලංගගෙන්වත් ඉගෙන ගන්න තිබ්බා ඔය වගේ වෙලාවක කොහොමද dead ball දාන්නේ කියලා,.:D
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    බැට්ස්මන් ට ඇතින් වයිඩ් එකට ඇතුලෙන් ඔෆ් සයිඩ් යෝකර් ට්‍රයි කරන්න ඕනි බන් උඩ ගහන්න අමාරුයි එතකොට .. මේ ඔවරේ බලපන් හොදම හිටර්ල දෙන්නෙක් බැට් කරන්න ඉන්නේ ඕවරේට ලකුණු 7 ගන්න තියෙන්නේ

    ftthushara

    Well-known member
  • Mar 1, 2011
    5,656
    1,498
    113
    Right Place
    happy8se.gif
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    අර අන්තිම ඕවරේ දාපු ඵකානම් හරකෙක්.අපේ මාලංගගෙන්වත් ඉගෙන ගන්න තිබ්බා ඔය වගේ වෙලාවක කොහොමද dead ball දාන්නේ කියලා,.:D

    "Dead Ball" :D:D:D:D:D:D:D

    Dead Ball දැම්ම නම් ඌ තවම ball කරනවා
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    අර අන්තිම ඕවරේ දාපු ඵකානම් හරකෙක්.අපේ මාලංගගෙන්වත් ඉගෙන ගන්න තිබ්බා ඔය වගේ වෙලාවක කොහොමද dead ball දාන්නේ කියලා,.:D

    ඒ උනාට බැට් කරපු එකාගෙත් හැකියාව....අපේ එකෙක් ට වගේ නම් ලකුණු 10ක් තිබ්බත් ගහගන්න පුළුවන් වෙයි කියල මම හිතන්නේ නැහැ ඒ වගේ වෙලාවක....:lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    බැට්ස්මන් ට ඇතින් වයිඩ් එකට ඇතුලෙන් ඔෆ් සයිඩ් යෝකර් ට්‍රයි කරන්න ඕනි බන් උඩ ගහන්න අමාරුයි එතකොට .. මේ ඔවරේ බලපන් හොදම හිටර්ල දෙන්නෙක් බැට් කරන්න ඉන්නේ ඕවරේට ලකුණු 7 ගන්න තියෙන්නේ

    මේක වෙච්ච කාලේ ක්‍රිකටුයි දැන් ක්‍රිකටුයි හරි වෙනස් නේ බන්...අනික 20/20 එහෙක තවත් අමාරුයි..හැබැයි ඒ බෝල දාපු විදිහ නම් හරි මදි අන්තිම ඕවරේ නිසා...පලවෙනි බෝලේම අවුල් නේ....:D
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    බැට්ස්මන් ට ඇතින් වයිඩ් එකට ඇතුලෙන් ඔෆ් සයිඩ් යෝකර් ට්‍රයි කරන්න ඕනි බන් උඩ ගහන්න අමාරුයි එතකොට .. මේ ඔවරේ බලපන් හොදම හිටර්ල දෙන්නෙක් බැට් කරන්න ඉන්නේ ඕවරේට ලකුණු 7 ගන්න තියෙන්නේ

    සිරාවටම බන් බලපන්කො මු එකම ලෙන්ත් එකෙන් බෝල් කරන්නෙ අඩුම ගානෙ බවුන්සර් එකක් වත් ට්‍රයි කරන්නෙ නෑ නෙ .නැත්තන් 19 ක් ගහන්න බෑ බන් .