එංගලන්තය හෙල්ලූ මිනීමැරුම් - 2 කොටස

qtel

Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    :baffled:ස්තුත්යි මචෝ .පව පොඩි ළමය :baffled:

    හැබැයි එංගලන්තෙටනම් ඔය අපරාද අතින් ලංකාවට කිට්ටුවෙන්නවත් බැහැ.ලංකාවේ දවසකට ඔයිටත් වඩා භයානක අපරාද දවසගානේ සිදුවෙනවා .ඔන්න අදත් එකම පව්ලේ 3 දෙනෙක් මරලදල කියල ගොසිප් එකේ දැක්ක .:no::no::no:

    මනුස්සකම බල්ලට ගිහිලල මචන් :confused::confused:
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    :baffled:ස්තුත්යි මචෝ .පව පොඩි ළමය :baffled:

    හැබැයි එංගලන්තෙටනම් ඔය අපරාද අතින් ලංකාවට කිට්ටුවෙන්නවත් බැහැ.ලංකාවේ දවසකට ඔයිටත් වඩා භයානක අපරාද දවසගානේ සිදුවෙනවා .ඔන්න අදත් එකම පව්ලේ 3 දෙනෙක් මරලදල කියල ගොසිප් එකේ දැක්ක .:no::no::no:

    මනුස්සකම බල්ලට ගිහිලල මචන් :confused::confused:

    ඔව් මචෝ මමත් දැක්කා, රුපියල් 1000 ටත් මිනීමරන කාලයක්නෙ, කාලකන්නි හැත්ත !

    :( :( :( :(

    ela ela. thawa daapan. maranna hethuwath daapan hitha hadaganna

    ඔක්කොම ටික ඉවර වුනාට පස්සේ තමයි හේතුව දැනගන්න වෙන්නේ, එතකොට update කරන්නම්. :yes:

    Harima duka hithen scene ekak machan :(:(

    ඔව් මචන් :(

    post 1 hodayi...una wede kethayi
    +rep

    ඔව් මචෝ වැඩේ අන්තිම සවුත්තුයි. ජීවිතේ අපහු ලැබෙන්නේ නෑනේ. Rep වලට thanks !

    Thanxx +6

    Thank you very much මචන්