Good Luck boys!! දන්නවනේ ශ්රී ලංකා කොල්ලෝ වසයි!!!![]()



sri lanka kollo wasai. yakada bola dekata palai. jayawewa......



ඊයේ මැච් එකත් දිනලානේ....
දැන්නම් England ගේමක් නැහැ වගේ....පරනවිතාරන & ඩිල්ෂාන් පට්ට ෆෝර්ම් එකේ ඉන්නේ....![]()





ටෙස්ට් කැප්ටන් හැටියට ඩිල්ෂාන්ගේ පළවෙනි ගේම් එකේම ජයග්රගණයක් ලැබෙන්න ඕනේ.....![]()


elaz


හොඳ ත්රෙඩයක්, ස්තූතියි![]()


ape bowling thamai awla...........eth api sure ekata dinanawa...........


එලස්![]()

gahanna ayye gahanna....aaaahh



Jayawewa....................

නුවන් පව්....පලවෙනි මැච් එකනේ....1st match eka heta.
nuwan pradeep.dilhara dennama injured![]()




Best of luck boys


නුවන් පව්....පලවෙනි මැච් එකනේ....![]()








අපරාදේ..ටෙස්ට් ගහන්න තිබ්බ චාන්ස් එක
ලෝකයට තවත් විශේෂ වේගපන්දුයවන්නෙක් බිහි කරන්න පරක්කු වෙනවා![]()

අනිවා....ක්රිකට් බිහිවුණ රටේම එයාගේ කරීයර් එක ස්ටාර්ට් කරන්න තිබ්බ හොඳ අවස්තාවක් නැති වුණේ.....![]()





