එංගලන්තෙ ගිය අපේ කට්ටිය.

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    dilshan
    paranvithana
    sanga
    mahela
    thilan
    prasanna
    maharoof
    thisara
    herath
    lakmal
    mendis


    රන්දිව් නැතිඑක පුදුමයක් තමයි.ඒත් මහා ඉන්න හින්දා බැට්ස්මන්ල 8ක් :cool::cool:
    ටීම් එක හොදයි :):)
    වැස්ස තමයි හොඳ නැත්තේ :no::no: