එංගලන්තෙ ජාතික ආහාරය

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,757
    23,441
    113
    එංගලන්තෙ ජාතික ආහාරය මොකක්ද කියල හොයල කියපන්කො.
    ඊලඟට එංගලන්තෙ most selling dish එකත් මොකක්ද කියල හොයල කියපන්කො.

    හැබැයි පාරෙ රෙන්නෙ අහ්. යක්ඛ පුත්තු ලඟින්වත් තියන්න බෑ.
     
    • Like
    Reactions: NRTG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,632
    113
    Fish_and_chips_blackpool.jpg


    :unsure: :unsure: :unsure: :unsure:
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Chicken Tikka Masala

    The dish has taken on a large cultural significance in Britain. It is widely considered the country’s national dish, and in 2001 British Foreign Secretary Robin Cook gave a speech in which he hailed chicken tikka masala as a symbol of modern multicultural Britain.

    "The origin of the dish is not certain, but many sources attribute it to the South Asian community in Great Britain; some sources also cite Glasgow as the city of origin."

    චිකන් ටික්කා යකෝ. මමත් උඩ ගියා එක අහල දවසක්

    Chicken tikka indian ban. Chicken tikka masala thamai british.
    British unta gravy ekak nathuwa kanna amaru hinda chef kenek tomato base ekak thiyena sauce ekakata chicken tikka dala deela thamai chicken tikka masala patan aragena thiyenne.
    ------ Post added on Sep 13, 2023 at 9:35 PM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,757
    23,441
    113
    ඇයි බං මේකේ උන්ට එංගලත්නේ ගැන ලොකු කැක්කුමක්
    එංගලන්තෙ ගැන කැක්කුමකට නෙමේ ඉන්දියාව ගැන කැක්කුමකට දැම්මෙ.

    පල්ලෙහ තියෙන වීඩියෝ එකෙන් මේක සෙට් උනේ. මේක මේ dish එක ගැන විතරක් කතාවක් නෙමේ. ඉන්දියාව ටික ටික ලෝකෙ establish වෙන හැටි, උන්ගෙ cultural influence එක ලෝකෙට යන හැටි හැන හොඳ උදාහරණයක් :yes: මේ වීඩියෝ එකේ කියනව British අය weekend එකට indian curry කන එක දැන් නෝමල් දෙයක් වෙලාලු.

     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    කෑම රෙද්දක් නෙවෙයි ... හින්දි දැන සිටීමේ වාසි එන්න එන්නම වැඩි වෙනවා ... අනික අපේ රීජන් එකේ අපි විතරයි හින්දි යුස් කරන්නැත්තෙ
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,694
    1
    51,525
    113
    ප*යාගල
    sorry.com
    උදේ කෑම නම් බේකන් ටිකයි ඩබල් ඔම්ලට් ඒකයි සොසේජ් 2ක් විතර සුදුකව්පි තක්කාලිසෝස් දාල බ්ලා බ්ලා
    හැරෙන්නවත් මදි මට මල පනිනව කෑම මදි උනාම
     
    • Haha
    Reactions: NRTG