එංගලන්තේ මහරැජින ---හයියෝ හැමිනෙනවා
https://www.facebook.com/1444086412502123/videos/1922903451287081/
https://www.facebook.com/1444086412502123/videos/1922903451287081/
ඔන්න බලපං ලංකාවේ උන්ගේ තියෙන පුහුමානය. තාමත් වෙනස් වෙලා නැහැ.කුඩ්ඩෙක් උණත් කමක් නෑ රෝයල් ගියානම්.ලංකාවේ කෙල්ලෝ උණත් ඔහොම තමා හිතන්නේ.
Hello aunty, I studied at Royal, Colombo... කියාගෙන ගියා නම් කටටත් ගනී. නිහාල් කොටෝ, මෙන්න බොට චාන්ස්.