එංගලන්තේ සුද්දා..

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,204
    858
    113
    Troll-Land
    මේ නූලේ දැනට වැටිච්ච කමෙන්ට් කියව්වම තේ⁣රුනේ රට ගියත් කෙල වෙයන් කියලා හිතන පට්ට කුහක ජාතියකින් මලත් බේරෙන්න බැරිවෙයි කියලා
    සිංහලුන්ගෙ IQ අඩුයි(ලෝකෙ අඩුම 79) . වැඩි හරියක් ඉන්නෙ කුහක එවුන්, බයියො, ජෙනුයින් නැති ඩයල්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    52,911
    79,913
    113
    ආශ්චර්යමත් රටක
    අමෝ අමෝ. දැං මේකෙ thread දාන්න පුළුවන් ලංකාවෙ ඉන්න එවුංට විතරද? 😅

    ඔව් මචන්. උබල රට ගියා නං ඒ විදියට ඉඳපල්ලා. ආයෙ මේ පැත්ත බලන්නවත් එපා.
    අඩෝ මේ ලංකාවෙ ෆෝරම් වල කතා කරන්න එපා, දේශපාලනේ කරන්න එන්න එපා, ඩොලර් ටික විතරක් වෙලාවට එවන්න ඕන. හාද. :rofl:
     

    kasunefac

    Well-known member
  • Apr 30, 2009
    115
    470
    63
    මේ නූලේ දැනට වැටිච්ච කමෙන්ට් කියව්වම තේ⁣රුනේ රට ගියත් කෙල වෙයන් කියලා හිතන පට්ට කුහක ජාතියකින් මලත් බේරෙන්න බැරිවෙයි කියලා
    dont worry about others machan. live professionally. They suffer because of their fucking attitudes. kuhakakama saha irisiyawa.
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,668
    1
    3,624
    113
    JAPAN
    සිංහලුන්ගෙ IQ අඩුයි. වැඩි හරියක් ඉන්නෙ කුහක එවුන්, බයියො, ජෙනුයින් නැති ඩයල්
    ඔව් බන් ගොඩක්ම ඉන්නේ පට්ට කුහකයෝ,ඒක නම් සිරා,උන් හිනා වෙවී බලන් ඉන්නෙම අනික් එකාටකෙල වෙනකන්, මට මතකයි මම පහේ ඉන්දෙද්දී මම ගනන් වලට ලකුනු 95ක් ගත්තාම හැමදාම පන්ට්යෙි ගනන් වලට ලකුනු වැඩියෙන් ගන්න එකාට ලකුනු තිබ්බේ 93යි ඌ මගේ පේපරේ හොරෙන් ගෙදර අරන් ගිහින් අම්ම තාත්ත එක්ක එකතුවෙලා ඉලක්කමක් ඉලක්කමක් ගානේ චෙක් කරල වැරදුනු දශම ස්ටානයට ලියන ගානකුයි බාග ගානකුයි හොයාගෙන කොහොම හරි මගේ ලකුනු 90වට බැස්සුවා, වැඩේ කියන්නේ ඒපේපරේ වැරදුනු තැන්ටික ගෙනත් මිස්ට පෙන්නුවේ ඒ කොල්ලගෙ පියා.

    මේ බලන්න මේ බලන්න මිස්මේක වැරදී මෙතන වැරදීකියල

    ,අපේ එවුන්ට පොඩි කාලෙ ඉදන් ම තියෙන්නේ කුහක ආත්මාර්තකාමී ගති බන්.හැබැයි කියන්න ඕනේ හැමෝම මෙහම නැ. ලන්කාවේ හොද මිනිස්සුත් බොහොම පොඩ්ඩක් ඉන්නවා.
     

    kasunefac

    Well-known member
  • Apr 30, 2009
    115
    470
    63
    ඔව් බන් ගොඩක්ම ඉන්නේ පට්ට කුහකයෝ,ඒක නම් සිරා,උන් හිනා වෙවී බලන් ඉන්නෙම අනික් එකාටකෙල වෙනකන්, මට මතකයි මම පහේ ඉන්දෙද්දී මම ගනන් වලට ලකුනු 95ක් ගත්තාම හැමදාම පන්ට්යෙි ගනන් වලට ලකුනු වැඩියෙන් ගන්න එකාට ලකුනු තිබ්බේ 93යි ඌ මගේ පේපරේ හොරෙන් ගෙදර අරන් ගිහින් අම්ම තාත්ත එක්ක එකතුවෙලා ඉලක්කමක් ඉලක්කමක් ගානේ චෙක් කරල වැරදුනු දශම ස්ටානයට ලියන ගානකුයි බාග ගානකුයි හොයාගෙන කොහොම හරි මගේ ලකුනු 90වට බැස්සුවා, වැඩේ කියන්නේ ඒපේපරේ වැරදුනු තැන්ටික ගෙනත් මිස්ට පෙන්නුවේ ඒ කොල්ලගෙ පියා.

    මේ බලන්න මේ බලන්න මිස්මේක වැරදී මෙතන වැරදීකියල

    ,අපේ එවුන්ට පොඩි කාලෙ ඉදන් ම තියෙන්නේ කුහක ආත්මාර්තකාමී ගති බන්.හැබැයි කියන්න ඕනේ හැමෝම මෙහම නැ. ලන්කාවේ හොද මිනිස්සුත් බොහොම පොඩ්ඩක් ඉන්නවා.
    Godakma unta tiyenne irisiyawa machan, man hitan hitiye irisiyawa tiyenne ganu laga kiyala eth aththtama tiyenne Ganu wechcha priri laga. thawa ekek issarahata yanawa daraganna ba unta. Live a Professional Life machan no one can beat you..
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,047
    1,059
    113
    Kalutara
    අපේ වාහනේ break system එකේ අවුලක්වෙලා ළඟ shops වලට කුලියට දෙන බිල්ඩිමක තාප්පේ ගිහින් වැදිලා කැඩුණා.ඒක doctor කෙනෙක්ට අයිති,පුළුවන් වෙලාවක හදන්න කිව්වා අද හැදුවේ.එතන තිබ්බ ගඩොල් බාගයක් අරං තිබ්බා මදිවෙලා තාප්පයට බඳින්න.වැඩකට නැතුව දාලා තිබ්බ එකක්.අරකේ කඩයක් කරන එකෙක් ඇවිත් කියලා ඔය ගඩොල ගන්නෙපා කියලා,ඌ කිව්වලු ඌ වාහනේ හැපිච්ච හැටි දැක්කා කියලා කින්ඩියට,අපේ තාත්තා මුකුත් කියලා නැහැ එතන කඩේක එකෙක් නිසා මොනවාහරි කිව්වොත් doctor ට හොඳ නෑනේ.ඒත් ඌට රුදාව මොකක්ද ඒක අරං හැදුවත්(බාස් ඒක පැත්තක තියලා පස්සේ)මොකෝ අපි ගෙදර ගෙනියන්න නෙවේනේ.එතන වෙන එකෙක්ටවත් නැති රුදාවක් මුට ඒක බලන් ඉඳලා.අනික ඕනකමින් හප්පලා නෙවේනේ,ඔයිට වැඩිය අනතුරක් වෙන්නේ එහා පැත්තේ හෙලට වැටුණානං.උගේ shop එකට එන්නෙත් නෑ කවුරුත් වැඩිය.එනවා අනුන්ගේ ඒවා හොයන්න.උට අයිතිකාරයාට නැති රුදාවක් තියෙන්නේ.අරක කරනවා බලං ඉන්න බැරිකමට දොඩනවා.අපේ Amma හවස අහලාද මන්දා ඔයාගේ ගඩොල ගෙනත් දෙන්නද කියලා හදන්න ගත්තේ නැතිවුණාට.අර කියපු අනිත් කතාවෙන් තේරෙනෝ උගේ හැටි.ඌ cctv video එකෙං බලලා එතන හිටියෙත් නැතුව දෙන talk එකනේ වැඩේ.ලොකු damage එකක් නං කමක් නැහැ.ඉණ ගාවට වගේ තිබ්බ තාප්පයක අයිනේ කෑල්ලක්...ඕකුං වගේ අය තමයි ඉඩං වලට කොටාගන්නේ...😬
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,088
    5,283
    113
    කොයි රටෙත් හොද නරක ඉන්නව බන්.
    ඔනෙම හොදක නරක චුට්ටක් හරි වගේම ඔනෙම නරකක හොද චුට්ටක් තියනවා.
    පිට රටක ඉන්නකොට ඔහොම හිතන එක හොදයි. එකෙ තේරුම නරකක් නෑ කියල නෙමේ. සුබ (y)
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    4,194
    5,322
    113
    UK ඇවිත් මාස කිපයක් ගෙවුනා, හිතුනා මෙහෙ මිනිස්සු ගැන ටිකක් කතා කරන්න. මන් ආපුම කාලෙත් සැහෙන්න මිනිස්සු මට උදව් කරා ඒවා කලින් පොස්ට් එකක දැම්මා

    අපිට පොඩි කාලේ එහෙම කියල තියෙනවනේ ඇහිලා තියෙනවනේ ඌ සුද්දා වගේ ඉන්නේ, සුද්දෙක් වගේ ඉන්න බලපන් එහෙම කියලා. මට ඒ හිතුනේ සල්ලි ගොඩක් තියෙන වියදන් කරලා හොදට ඉන්න උන්ට තමා සුද්දා කියන්නේ කියලා.

    ඇත්තටම ගත්තොත් මෙහෙ සුද්දෝ ජිවත් වෙන්න හරියට මහන්සි වෙනවා, ගොඩක් ඉන්නවා අඩු අදායම්ලාබි පවුල්. වියදම් කරන්නේ හරි පරිස්සමින්. දැන් අපේ පොඩි එකා ඉන්න ඉස්කෝලේ එහෙම හැමදාම එහෙම අයට නිකන් කෑම, easy payment පහසුකම් එහෙම සලකනවා.තව මෙහෙ food bank තියෙනවා ශෝප්ස් වලත් එහෙම තියෙනවා නැති බැරි අයට පුළුවන් ඒවා නිකන් අරන් යන්න. චැරිටි ඉවෙන්ට්ස් හැම තැනම.
    සාමාන්‍යයෙන් සින්ගල් අම්මා කෙනෙක්ට රජයෙන් ගෙවනවා උන් හොදට ඉන්නවා ඒවගෙන්, තව ළමයෙක් එහෙම හදාගන්න ගත්තොත් 25000 පවුම් ගෙවනවා අවුරුද්දට. නාස්ති කරනවට එහෙම මුන් කැමති නෑ, දැන් අපේ පොඩි එකාට නිකන් කෑම දෙන්නේ ඉස්කෝලෙන්, එක දවසක් එහෙම booking එක දාල තියෙද්දී අපිත් ගෙදරින් කෑම යැව්වා. ඉස්කෝලෙන් කෝල් කරලා කිව්වා එහෙම කරන්න එපා ගෙදරින් එවනවනන් booking එක කැන්සල් කරන්න කියලා නැත්තන් ඒ කෑම නාස්ති වෙනවා කියලා, ඇත්තම ලජ්ජා හිතුනා අපිටත්.

    මෙහෙ මිනිස්සු හෙනම genuine ගොඩක් අය, උදව් ඉල්ලුවොත් අනිවා හෙල්ප් කරනවා.
    මගේ කාර් එකේ බැටරිය බැහැල ඉස්කෝලේ ලග ස්ටාර්ට් කරගන්න බැරුව හිටියා. මන් එක්කෙන්ක්ගෙන් jumper කේබල් එකක් ඇහුවා, පොර බලල බලල අනේ සොරි මන් ලග නෑ ඕනෙනං තල්ලුවක් දෙන්නන් කිව්වා. එතනම වැඩට යන්න හදන තව කෙනෙක්ගෙන් ඇහුවා ලේඩි කෙනෙක්, එය කිව්වා මේ කාර් එක මගේ නෙවෙයි කොම්පැනි එකෙන් දුන්න එකක් ඒ නිසා මන් දන්නේ නෑ තියෙනවද කියලා, පුළුවන්නන් පොඩ්ඩක් බලන්න කියලා වාහනේ ඩිකිය ඇරලා දුන්නා. එකේ තිබ්බෙත් නෑ අපි එ අයට ගොඩක් තැන්ක්ස් කරා මොනා උනත්. ඔය අතරේ තව ලේඩි කෙනෙක් ඇවිත් කිව්වා මගේ ගෙදර තියෙන්නේ විනාඩි 15ක් වගේ දුරින් wait කරන්න පුළුවන්නන් මන් ගෙදර ගිහින් එකක් තිබ්බ අරන් එන්නන් කිව්වා. කිව්වා වගේම jumper බැටරි එකක් අරන් ඇවිත් වාහනේ ස්ටාර්ට් කරලා දුන්නා.
    තව දවසක් වාහන පාර්ක් එකේ හොදටම වාහන හිර වෙලා accident එකක් නිසා. අපි එලියට යන්න දැන් පෝලිමේ ඉන්නවා. අපිට ඉස්සරහ පැත්තෙන් විරුද්ද පැත්තට වාහනයක් අවා, ඉඩ මදි නිසා මන් පොඩ්ඩක් රිවස් කරලා වාහනේ ගන්න දුන්නා. පොර ඉස්සරහට ගිහින් වාහනෙන් බැහැල ඇවිත් වීදුරුවට තට්ටු කරා, මන් බය උනා මොකක් හරි අවුලක් කියලා. පොර කියනවා ඔය ඔතනින්ම පුලුවන්න රිවස් එකක් ගහන් මගේ පස්සෙන් එන්න ඔය පැත්තෙන් යන්න ඔයාට තව පැය 2ක් වත් යයි කියලා. පස්සේ මන් එනකන් එතන නවත්තන් ඉදලා පොර මාවත් එක්කගෙන වෙන පාරකින් ඉක්මනට එලියට ආවා.

    ඒ වගේම තමා කස්ටමර් ස්ර්විස් එකත් මුන්ගේ . පට්ටම හොදට හෙනටම රෙස්පෙක්ට් කරලා තමා කතා කරන්නේ. කළුද සුදුද උන්ට වැඩක් නෑ. පුටුවක තනියෙන් ඉගෙන හිටියත් "ආර් යු ඕල් රයිට්" කියලා අහලා තමා යන්නේ. මන් ලංකාවේ එහෙම එක්ස්පිරියන්ස් එකක් කොහෙන්වත් ලබලා නෑ.
    මෙහෙ ශෝප්ස් වලට ගියත් පස්සෙන් එන්නේ නෑ අපිට ෆුල්ම නිදහස දෙනවා, මොනාහරි ඇහුවොත් බොක්කෙන්ම උදව් කරනවා බඩගාගෙන හරි. මන් ලංකාවේ ඕන තරම් වලි දාගෙන තියෙනවා ශෝප්ස් වල එක සැරයක් හෝමාගම ප්‍රසාද් එකේ ෂ්ර්ට් එකක් පෙන්නන්න කිව්වම පැකට් එකෙන් එලියට ගන්න බෑ කියලා හෙන සැරෙන් කිව්වේ, තව දවසක් camera.lk එකෙන් ලෙන්ස් එකක් බලන්න ගිහින් ගන්නවනං විතරක් පෙන්නන්නං කිව්වා. එකක් ගන්නම ගිය මන් හොද දෙකක් කියලා හැරිලා ආවා ඇයි යකෝ. මෙහෙම ඕන තරම් වෙලා තියෙනවා කියල නිම කරන්න බෑ. ගොඩක් ලංකාවේ උන් එන්නේ ඇරගන්නමනේ.

    ඊයේ මන් කාර් එක පාර් ක් කරලා ටිකට් එක ගන්න ගියාම මැෂින් එකක්වත් වැඩ නෑ. එක මනුස්සයෙක් එළියේ කාර් එකක ඉන්න ඔලුව දාලා කැගහල කිව්වා app එකෙන් ගෙවන්න නැත්තන් වෙන විදිහක් නෑ දැනට කියලා, ඒක දාගන්න විදිහත් කියලා දෙනවා එතන ඉදන්ම. මගේ ෆෝන් එකේ app එක තිබ්බ නමුත් මන් ඒ කියන එක අහන ඉදලා තැන්ක්ස් කරලා ආවා. මිනිස්සු උදව් කරන්නේ උදව් ඉල්ලන්නේවත් නැතුවම.

    මට තේරීචච විදිහට ගොඩක් මෙහෙ අයට වැඩක් නැ අනිත් මිනිස්සු තමන් ගැන හිතන විදිහ. උන් උන්ගේ ලෝකේ නිදහසේ ඉන්නවා. මන් දැකල තියෙනවා ඉස්කෝලේ යන ලොකු කෙල්ලෝ ඉරිච්ච ස්ටෝකින්ග්ස් දාගෙන කකුල් පෙන්න යනවා, මන් අපේ වයිෆ් ගෙන් ඇහුවේ ඔයානන් ඔහොම ඉරිච්ච එකක් ඇඳන් යනවද කියලා, මොන පිස්සුද ඇහුවා.

    මට දැන් මෙහෙ මිනිස්සු ගැන ලොකු පැහැදීමක් තියෙනවා:love:. සුද්දා කියන එකේ නියම තේරුම දැන්තමයි මට හරියටම තේරෙන්නේ මටත් ඕන දැන් සුද්දෙක් වගේ ජිවත් වෙන්න.:). ලංකාවේ මිනිස්සු අපමණ උදව් කරනවා එකේ කිසි කතාවක් නෑ හැබැයි පිට රටක පිට අපිට මේ මිනිස්සුන්ගෙත් උදව් exceptional. 100% මිනිස්සු මෙහේ හොඳ නැතුව ඇති අනිවා එත් බහුතරය පට්ට.

    ජිවිතේ පොඩ්ඩක් හරි විදින්න ඕනනං දවසකට හරි ලංකාවෙන් පලයන්. මට බනින්න එපා තරහ වෙන්න එපා බන් එහෙම කිව්වට ලංකාවේ සමහර මිනිස්සු ඉන්නේ දැන් හදන්නම බැරි තැනක කොහේ ගියත් disappointment විතරයි ඉතුරු වෙන්නේ.
    කොහොමත් ඔය යුරෝපියන් එවුන්ගෙ හොඳ කොලිටීස් ගොඩක් තියෙනව, අපේ අදහස් වලට නොගැලපෙන දේවලුත් තියනවා කියලා දැනෙයි ටික කාලෙකින් ඒ කියන්නෙ අපේ සමහර අදහස් එච්චර හොඳ නෑ කියලා දැනෙයි, ඒවා ගැන ටිකක් ප්‍රවේශම් වන්න ඕන කතාකරනකොට. හොඳම දේ තමයි ඔය මිනිස්සු එක්ක සුහදව ඕන දෙයක් හිතට දැනෙන්න කතාකරන්න පුළුවන් කම. ඒක ඉතින් මෙහෙ කොච්චර සල්ලි තිබුනත් ගන්න බෑ.
     
    Last edited:

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    8,743
    4,829
    113
    awrudu 3 math oya labbe hitiya, kiyanna tharam maha loku deyk nam nah mata... lankawe ungen thama parissam wena ona.. .. man htiye greater manchester, kari suddoth hitiya unata, honda unuth hitiya... mata nam lankawa wage kohe wath set wenne nah.. ai danne nah... awrudda kittu nisa pansala paththey rawumak gahanna, awrudu uthsawa wage organize karanawa..

    ewata giyata kamak nah, ohey inna kari sinhalayan gen parisam wenna, loard la wage giyata, waley wal nathuwa inne godak welawata.. :D
     

    Bergsjon

    Active member
  • Jan 15, 2023
    101
    81
    28
    මේ නූලේ දැනට වැටිච්ච කමෙන්ට් කියව්වම තේ⁣රුනේ රට ගියත් කෙල වෙයන් කියලා හිතන පට්ට කුහක ජාතියකින් මලත් බේරෙන්න බැරිවෙයි කියලා
    mn hithan hitiye oka thiyenne lankawe aduma income ekak thiyiana minissu athara kiyala. e unata me hondata igenagaththu unuthu ehemai. pitarataka inna lankawe unuth godak welawata e rate inna lankawee ekek gena ohomama thama hithanne. irisiyawa, heenamanaya uparia level ekata thiyanawa. anith ekaata kelawenne koi welaweda kiyala balan inne.

    awrudu 3 math oya labbe hitiya, kiyanna tharam maha loku deyk nam nah mata... lankawe ungen thama parissam wena ona.. .. man htiye greater manchester, kari suddoth hitiya unata, honda unuth hitiya... mata nam lankawa wage kohe wath set wenne nah.. ai danne nah... awrudda kittu nisa pansala paththey rawumak gahanna, awrudu uthsawa wage organize karanawa..

    ewata giyata kamak nah, ohey inna kari sinhalayan gen parisam wenna, loard la wage giyata, waley wal nathuwa inne godak welawata.. :D
    ------ Post added on Apr 2, 2023 at 10:51 PM
     
    • Like
    Reactions: emoji diaries

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    8,837
    11,811
    113
    ඔය මිනිසුනගේ iq levelඑක ගොඩ්ක් වැඩියි හැබැයි Literacy එක අපිට වඩා අඩුයි. ඒක උබට කල් යද්දී තේරෙයි..
    ගොඩක් උන්ට උබලව දැක්ක පමනින්ම උබලව රිඩ් කරන්න පුලුවන්. එක නිසා නොන්ඩි වෙන වැඩ කරන්න එපා
     
    • Like
    Reactions: RealityOfX and NRTG

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,069
    12,448
    113
    ලග පාත
    ඔහොම වෙන්නේ , ඔය රටවල climate එක කන කෑම එහෙමත් බලපානවා ඇති බන් , මෙහෙ උන් උෂ්ණ කලපෙකනේ බන් ඉන්නේ , කන්නෙත් නිතර මිරිස් වැඩි කෑවම බඩ පපුව දාල යන කෑම (හුගක් සුද්දන්ට ලංකාවේ තියෙන සර කාම කන්න බැ හොටු පෙරාගෙන කදුළු පෙරාගෙන දගලනවා 😂 ) , ඉතින් කොඉ වෙලෙත් මල පැනපු ගමන් තම ඉන්නේ :P
     

    Sen-lu

    Well-known member
  • UK ඇවිත් මාස කීපයකුත් ගිය වෙලේ ඇයි ඉතිං එහෙ ෆෝරම් එකකට ජොයින් වෙලා එහෙ කතා කරන්න තියෙන දේවල් ගැන කතාබහ නොකරන්නේ.

    ලංකාව දිහා තාම හොටේ දික් කරගෙන උදේ ඉදන් රෑ වෙනකන් දවසෙම ලංකාවේ නිවුස්, නාට්ටි බල බලා ලංකාවේ මිනිසුන්ට උපදෙස් දෙන්නේ ඇයි?

    අනුන්ගේ රටක කොන්වෙලා ඉන්න මානසිකත්වය නිසාද?

    අනේ නිකං පලයන් බං /
    ඉරිසියාවෙ පැලි පැලී ඉඳපං නිව් එකව්න්ට් ගොං බිජ්ජො
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,447
    113
    Padavi Sripura
    u better avoid all sinhalese nearby, sinhalese are like the plague, our neighbour went to UK recently, i heard that they started doing idiotic things they did here (yanthara manthara gurukam) :lol: they want us to send them some stuff from here
    No matter where you live, no matter what is the ethnicity of your neighbour, always be mindful to keep a safe distance before understanding their IQ level and believes. 😸