එකක්වත් අහලා නැත්නම් වැඩක් නෑ <<TOP 100 Brands>>

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
mama nam okkoma tika kiywwuwa fatta machan :)
ela lokka
11.gif
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ohe salii thyena ewun enna handha hodhama hp tika oheta enawa athi ban, but
meheta nam ena hama brand ekakma jarawal ekak kiyala nae hama ekakma leda thyenawa
මෙහෙමයි ඔය කම්පැනිවල ඒ ග්‍රේඩ් බී ග්‍රේඩ් කියලා ගහනව.
ලන්කාවට ගේන ඒවයි අනිත් රටවලට යවන ඒවයි අතරෙ ලොකු වෙනසක් තියෙනව
 
BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    සේරම එකට එකක් වෙනස්
    මම මේක ලියපු කෙනාගෙ නම ලියලා තියෙන්නෙ,
    කියවන්නෙ දන්නෙ නැත්නම් කියවන්න ඉගෙන ගන්න

    ..

    ආහ්.. අපි එතකොට එක මිනිහෙක්ගේ Flop Report එකක් නිසා හිතාගන්න ඕනේ ඒක තමයි එක කියලා :nerd:

    නම කිව්ව පමනින් reference වෙන්නේ නෑ... අනික ලෝකේ හොඳම Brand select කරන්නේ එක මිනිහෙක් නෙවෙයි.. ඒකත් ඇමරිකන් කෙනෙක්.. ලොල් සහගතයි වගේ නේද? :lol::rofl:

    අනික තමයි හරි‍යට තොරතුරක්වත් හොයාගන්න දන්න එකෙක් නෙවෙයි කියලා පේනවා Samsung එකේ 2011 තොරතුරු නැතිවීම
    Brand Valuve 2011 - N/A
    % Change 2012 vs 2011 - N/A

    :nerd:

    මෙන්න Brand Select කරන Top site එකක් කරලා තියෙන තේරීම
    we say an "informatic Research" :cool:
    http://www.interbrand.com/en/best-global-brands/2012/Best-Global-Brands-2012.aspx
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ආහ්.. අපි එතකොට එක මිනිහෙක්ගේ Flop Report එකක් නිසා හිතාගන්න ඕනේ ඒක තමයි එක කියලා :nerd:

    නම කිව්ව පමනින් reference වෙන්නේ නෑ... අනික ලෝකේ හොඳම Brand select කරන්නේ එක මිනිහෙක් නෙවෙයි.. ඒකත් ඇමරිකන් කෙනෙක්.. ලොල් සහගතයි වගේ නේද? :lol::rofl:

    අනික තමයි හරි‍යට තොරතුරක්වත් හොයාගන්න දන්න එකෙක් නෙවෙයි කියලා පේනවා Samsung එකේ 2011 තොරතුරු නැතිවීම
    Brand Valuve 2011 - N/A
    % Change 2012 vs 2011 - N/A

    :nerd:

    මෙන්න Brand Select කරන Top site එකක් කරලා තියෙන තේරීම
    we say an "informatic Research" :cool:

    ඔයාට ඒ ගැන ලියලා දාන්න ඕනෙනම් ඔයා වෙනමම පටන් ගන්න.
    :cool:

    ඔයා හරි විස්තර දන්නවනම් ඇයි කලින් ලිව්වෙ නැත්තෙ?
     
    Last edited: