එකක් ගන්න සප් එකක් ඕනේ

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    Car එකක් ගන්න සප් එකක් ඕනේ

    මචන්ලා කාර් කට්ටක් ගන්න බෑලුවේ :yes: මේ අව්වේ බයික් එකේ ගිහින් කරවෙලා දුවිල්ලට සනිප නෑතිවෙලා කරදර ගොඩයි....

    මේකයි ලක්ෂ 15 වගේ තියෙන Auto car මොනාද? Nissan march එක තමයි මගේ budget එකට සෙට් වෙන්නේ, මේක අව්ල්ද? තව මොනද මේ price range එකේ තියෙන Auto car ? පොඩි සප් එකක් ඕනේ මහත්වරුනේ වාහන ගෑන දෑනිම අන්තිමයි.



    nissan-march-k11-25622202.jpg
     
    Last edited:

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    ai ban auto ganne ?? uba kollek neda :P manual ekak ganin, honda accord,/EK/EG, mutsubishi evo ck 1/ck2 wage ekak balpn 1500k wage ganna puluwan
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    තව පොඩ්ඩක් ඉතුරු කරල හොඳ කාර් එකක් ගන්න. ඉවසීමක් නැත්තම් ෆීල්ඩ් එක දන්න කෙනෙක් ගෙන් උදව් අරන් ගන්න. මොනා වුණත් කලබලවෙන්න එපා.