Car එකක් ගන්න සප් එකක් ඕනේ
මචන්ලා කාර් කට්ටක් ගන්න බෑලුවේ
මේ අව්වේ බයික් එකේ ගිහින් කරවෙලා දුවිල්ලට සනිප නෑතිවෙලා කරදර ගොඩයි....
මේකයි ලක්ෂ 15 වගේ තියෙන Auto car මොනාද? Nissan march එක තමයි මගේ budget එකට සෙට් වෙන්නේ, මේක අව්ල්ද? තව මොනද මේ price range එකේ තියෙන Auto car ? පොඩි සප් එකක් ඕනේ මහත්වරුනේ වාහන ගෑන දෑනිම අන්තිමයි.
මචන්ලා කාර් කට්ටක් ගන්න බෑලුවේ
මේ අව්වේ බයික් එකේ ගිහින් කරවෙලා දුවිල්ලට සනිප නෑතිවෙලා කරදර ගොඩයි....මේකයි ලක්ෂ 15 වගේ තියෙන Auto car මොනාද? Nissan march එක තමයි මගේ budget එකට සෙට් වෙන්නේ, මේක අව්ල්ද? තව මොනද මේ price range එකේ තියෙන Auto car ? පොඩි සප් එකක් ඕනේ මහත්වරුනේ වාහන ගෑන දෑනිම අන්තිමයි.
Last edited:
manual ekak ganin, honda accord,/EK/EG, mutsubishi evo ck 1/ck2 wage ekak balpn 1500k wage ganna puluwan