එකඟ වුනා කියන යෝජනා 13 බොරු! -සුමන්තිරන්

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
එකඟ වුනා කියන යෝජනා 13 බොරු! -සුමන්තිරන්

එකඟ වුනා කියන යෝජනා 13 බොරු! -සුමන්තිරන්

"අපි සජිත් ප්‍රේමදාසට සහය දෙන්න තීරණය කළා. අර කලින් කතා වුණු කොන්දේසි 13 මේ තීරණයට හේතුවක් වුණේ නෑ. ඒ ගැන අඩු තරමින් අපි සජිත් ප්‍රේමදාස එක්ක සාකච්ඡා කළෙත් නෑ. කිසිම අපේක්ෂකයෙක් ඒ කොන්දේසි පිළිගන්නේ නෑ කියලා කියපු නිසා අපි ඒක සැළකුවෙ නෑ": ටී.එන්.ඒ මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් වවුනියාවේදී:yes::yes:
 
nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ප්‍රසිද්දියේ කිව්වොත් කෙලවෙනවනේ බන්.....යටින් game​
    :yes::yes::yes:

    73524485_2776294435737124_1435718502315982848_n.jpg

    73221965_2470319009890966_7835476848623484928_n.jpg
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    IMPORTANT !!!
    මුගේ ත්‍රෙඩ් වලට පොස්ට් දාන්න එපා මචන්ලා. මු පිස්සෙක් තනිකරම. උග්‍ර මානසික රෝගියෙක්. මේ ත්‍රෙඩ් එක බැලුවමත් පේනවනේ...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    EIfE0LrVUAAerlf

    ඉතින් මෙම යෝජනා වලට UNP ය එකඟ වීම අරුමයක්ද ??
     
    Black_Hat

    Well-known member
  • May 26, 2017
    132
    267
    63

    දැන් 50KG එකවුන්ට් එක වැඩිය බස්සන්නේ නැත්තේ මොකද හොරෝ?

    තව කාට හරි පොල්ලක් තිබ්බද? දවසේ පඩියට කඩේ යන්නේ කොල්ලොන්ට තියපු ණය ටික ගෙවන්නනේ :rofl: :rofl: :rofl:

    තව ටිකක් ලං වෙලාම උඹේ ෆොටෝ එකයි විස්තර ටිකයි එක්කම දාන්නම් :P

    මාර්කස් එහෙමත් අඳුරනවා ඇතිනේ :rolleyes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    TNA ප්‍රධාන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු කච්චි සහාය සජිත්ට.

    යාපනය විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය කරුණු 13 කින් සමන්විත යෝජනාවලියක් පසුගියදා සකස් කළ අතර මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් ඊට එකඟවන අයකුට සිය සහාය ලබාදෙන බව උතුරේ දේශපාලන පක්ෂ පහක් එක්ව කියා සිටියේය.

    එම යෝජනා නම්,

    1.නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කොට ස්වයං තීරණ අයිතිය ලබාගැනීම.

    2.අවසන් යුද සමයේ සිදුවූ යුද අපරාධ වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් ලබාදීම.

    3.ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම.

    4.දෙමළ දේශපාලන සිරකරුවන් සියලුදෙනා කොන්දේසි විරහිතව නිදහස් කිරීම.

    5.අතුරුදන්වූවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම.

    6.උතුරු - නැගෙනහිර දෙමළ ජනතාවගේ පෞද්ගලික හා රජයේ ඉඩම් සියල්ල නිදහස් කිරීම.

    7.උතුරු - නැගෙනහිර සිංහල බෞද්ධ ජනාවාසකරණය වැළැක්වීම සහ සිංහල ගම්මාන වහාම ඉවත් කිරීම.

    8.මහවැලි සංවර්ධන ක්‍රියාවලිය යටතේ උතුරු - නැගෙනහිර පළාත්වල සිංහල ජනාවාසකරණය නවතා දැමීම සහ පිහිටුවා ඇති ජනාවාස ඉවත් කිරීම.

    9.මොරගහකන්ද ජල ව්‍යාපෘතිය වෙනුවෙන් වන්නි ප්‍රදේශයේ ස්ථාපිත සිංහල ජනාවාස ඉවත් කිරිම.

    10.පුරාවිද්‍යා, වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ ඇති දෙමළ ජනතාවගේ නිජභූමි වහාම නිදහස් කිරිම.

    11.උතුරු - නැගෙනහිර තරුණ තරුණියන්ගේ විරැකියාව තුරන් කිරීම.

    12.උතුරු - නැගෙනහිර පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ රැකියා ලබාදීමේදී එම පළාත්වල තරුණ තරුණියන්ට මූලිකත්වය ලබාදීම.

    13.උතුරු - නැගෙනහිර යුද්ධයෙන් පීඩාවුණු ප්‍රදේශ ලෙස නම් කොට එම ප්‍රදේශවල සංවර්ධන කටයුතුවලදී එහි මහජන නියෝජිතයන්ගේ කැමැත්ත ලබාගෙන මහජන කමිටුවක් හරහා සංවර්ධන කටයුතු සිදුකිරීම."යන යෝජනා ඊට ඇතුළත්.

    http://www.adaderana.lk/news/58738/tna-main-party-itak-to-support-sajith

    සජිත් වැඩ ඇල්ලුවෝ...........................:cool::cool::cool::cool:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    එකඟ වුනා කියන යෝජනා 13 බොරු! -සුමන්තිරන්

    "අපි සජිත් ප්‍රේමදාසට සහය දෙන්න තීරණය කළා. අර කලින් කතා වුණු කොන්දේසි 13 මේ තීරණයට හේතුවක් වුණේ නෑ. ඒ ගැන අඩු තරමින් අපි සජිත් ප්‍රේමදාස එක්ක සාකච්ඡා කළෙත් නෑ. කිසිම අපේක්ෂකයෙක් ඒ කොන්දේසි පිළිගන්නේ නෑ කියලා කියපු නිසා අපි ඒක සැළකුවෙ නෑ": ටී.එන්.ඒ මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් වවුනියාවේදී:yes::yes:

    :D:D:D
    උඹලාට උත්තරේ දීලා තියෙන්නේ. උඹලාගේ මොලේ අමාරුව සුව කර ගනිල්ලා!
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හරි.. දැනුවත් උනා... අපි සජිත්ට දෙන්නම්....
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    උතුරු නැගෙනහිර ඊළම් රජයක් ප්‍රකාශ කළ වර්ධරාජා පෙරුමාල්ගේ සහයත් ගෝඨාභයට

    73011038_10156169868811467_9108169460514029568_n.jpg

    ඔහොම මිනිස්සු ලිඳේ දාන්න එපා!

    tenor.gif

    ඊලාම් රාජ්‍ය ප්‍රකාශයට පත් කරපු එකත් ගෝටාට!
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    සිංහ කොඩිය උස්සපු සම්පන්තන් සජිත් එක්ක
    e5fbf75a-e4f0-47d8-9b46-92c0dfee00e7.JPG

    ඊලාම් කොඩිය උස්සපු වර්ධරාජා ගෝටා එක්ක
    73011038_10156169868811467_9108169460514029568_n.jpg
     
    Nimmy

    Junior member
  • Jul 14, 2008
    61
    39
    18
    උඹලාට උත්තරේ දීලා තියෙන්නේ. උඹලාගේ මොලේ අමාරුව සුව කර ගනිල්ලා!

    අන්තවාදියෙක් ජාතිවාදියෙක් නොවන, විජාතික බලවේගවලින් ත්‍රස්තවාදයෙන් රට බේරාගත්, එක්සත් ජාතීන්ට බටහිර බලවේගවලට ඩොලර් වලට රට පාවා නොදෙන, රට බෙදීමට දිවිහිමියෙන් විරුද්ධ, කට ඇරියොත් ඇත්තම කියන, ශ්‍රී ලාංකීය දේශප්‍රේමිත්වයේ මුදුන්මල්කඩ බඳු ජනාධිපති නීතිඥ සුමන්දිරන් මහතාගේ වචන පරම සත්‍යය බැවින් අපි සජිත්ට ඡන්දය දිය යුතුයි. :yes:

    හාවත්-බයෝ
    (
    Harvard-Bio) අපට උත්තරේ පෙන්නලා දීලා තියෙනවා. අපේ මොලේ අමාරුව දැන් හොඳයි. අපි දැන් සජිත්ට :D

    මෝඩ බයියනි තොපි තවම ගෝඨාට ද? :sorry:
     
    Last edited:
    • Like
    Reactions: KDH

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    සිංහ කොඩිය උස්සපු සම්පන්තන් සජිත් එක්ක
    e5fbf75a-e4f0-47d8-9b46-92c0dfee00e7.JPG

    ඊලාම් කොඩිය උස්සපු වර්ධරාජා ගෝටා එක්ක
    73011038_10156169868811467_9108169460514029568_n.jpg

    උඹ හිතාගෙන ඉන්නෙ සිංහලු හැමෝටම සති දෙකෙන් ඔක්කොම අමතකයි කියලද?

    "LTTE-TNA decide to work united"-Sampanthan

    https://www.tamilnet.com/art.html?catid=13&artid=6844

    'LTTE strength vital for success of peace talks'-Sampanthan

    https://www.tamilnet.com/art.html?catid=13&artid=8635

    Sampanthan accuses Sri Lanka of genocide of Tamils

    https://www.tamilnet.com/art.html?catid=13&artid=28446

    Sampanthan urges countries to remove ban on LTTE

    https://tamilnet.com/art.html?catid=13&artid=11603

    GoSL waging war against Tamils - Sampanthan

    https://www.tamilnet.com/art.html?catid=13&artid=19834

    "Elections will strengthen LTTE's position" - Sampanthan

    https://www.tamilnet.com/art.html?catid=13&artid=11302

    UP
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    th

    උතුරේ ජන්දය වර්ජනය කරන්නට එමිල් කාන්තන් හරහා කෝටි ගනන් කොටින්ට දී ඒ සල්ලි වලින් මල්ටි බැරල් ගත් කොටි අපේ සිංහල කොල්ලන් බුරුතු පිටින් ගාතනය කලා ඔබට මතකද??
     
    :cool:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    th

    උතුරේ ජන්දය වර්ජනය කරන්නට එමිල් කාන්තන් හරහා කෝටි ගනන් කොටින්ට දී ඒ සල්ලි වලින් මල්ටි බැරල් ගත් කොටි අපේ සිංහල කොල්ලන් බුරුතු පිටින් ගාතනය කලා ඔබට මතකද??

    මොකද්ද සීන් එක අර පේමදාස සල්ලි දීපු සීන් එකද... ආයුධ, අඟල් 48 රූපවාහිනී, සන්නිවේදන උපකරණ, බංකර් හදන්න සිමෙන්ති දුන්න සීන් එක වෙන්න ඇති මේ කියන්නෙ...