බැසිල් උපරිම බලය බෙදනවා කියලා පොරොන්දුවෙලා TNA සහය ගන්න හැදුවා...

බය්යන්ගේ භූමිතෙල් record එක "කොටි නැගිටලා"![]()
බුදාම්මෝහ් කොටි එනවෝ, රට බෙදනවෝ! පරන තැටිය ගහපියෝ!


TNA ප්‍රධාන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු කච්චි සහාය සජිත්ට.
යාපනය විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය කරුණු 13 කින් සමන්විත යෝජනාවලියක් පසුගියදා සකස් කළ අතර මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් ඊට එකඟවන අයකුට සිය සහාය ලබාදෙන බව උතුරේ දේශපාලන පක්ෂ පහක් එක්ව කියා සිටියේය.
එම යෝජනා නම්,
1.නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කොට ස්වයං තීරණ අයිතිය ලබාගැනීම.
2.අවසන් යුද සමයේ සිදුවූ යුද අපරාධ වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් ලබාදීම.
3.ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම.
4.දෙමළ දේශපාලන සිරකරුවන් සියලුදෙනා කොන්දේසි විරහිතව නිදහස් කිරීම.
5.අතුරුදන්වූවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම.
6.උතුරු - නැගෙනහිර දෙමළ ජනතාවගේ පෞද්ගලික හා රජයේ ඉඩම් සියල්ල නිදහස් කිරීම.
7.උතුරු - නැගෙනහිර සිංහල බෞද්ධ ජනාවාසකරණය වැළැක්වීම සහ සිංහල ගම්මාන වහාම ඉවත් කිරීම.
8.මහවැලි සංවර්ධන ක්‍රියාවලිය යටතේ උතුරු - නැගෙනහිර පළාත්වල සිංහල ජනාවාසකරණය නවතා දැමීම සහ පිහිටුවා ඇති ජනාවාස ඉවත් කිරීම.
9.මොරගහකන්ද ජල ව්‍යාපෘතිය වෙනුවෙන් වන්නි ප්‍රදේශයේ ස්ථාපිත සිංහල ජනාවාස ඉවත් කිරිම.
10.පුරාවිද්‍යා, වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ ඇති දෙමළ ජනතාවගේ නිජභූමි වහාම නිදහස් කිරිම.
11.උතුරු - නැගෙනහිර තරුණ තරුණියන්ගේ විරැකියාව තුරන් කිරීම.
12.උතුරු - නැගෙනහිර පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ රැකියා ලබාදීමේදී එම පළාත්වල තරුණ තරුණියන්ට මූලිකත්වය ලබාදීම.
13.උතුරු - නැගෙනහිර යුද්ධයෙන් පීඩාවුණු ප්‍රදේශ ලෙස නම් කොට එම ප්‍රදේශවල සංවර්ධන කටයුතුවලදී එහි මහජන නියෝජිතයන්ගේ කැමැත්ත ලබාගෙන මහජන කමිටුවක් හරහා සංවර්ධන කටයුතු සිදුකිරීම."යන යෝජනා ඊට ඇතුළත්.
http://www.adaderana.lk/news/58738/tna-main-party-itak-to-support-sajith
LTTE සිරිකරුවන් නිදහස් කරනවා #UNP
https://www.facebook.com/hirunews/videos/2393924894202508/
^
^
^
^
^
VIDEO
![]()
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා දකුණේදී ප්‍රකාශ කර තිබුනේ අපරාධ චෝදනා යටතේ සිරගතව සිටින සියලුම ආරක්ෂක අංශ සාමාජිකයන් බලයට පත්වූ පසුදා නිදහස් කරන බවයි.

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා දකුණේදී ප්‍රකාශ කර තිබුනේ අපරාධ චෝදනා යටතේ සිරගතව සිටින සියලුම ආරක්ෂක අංශ සාමාජිකයන් බලයට පත්වූ පසුදා නිදහස් කරන බවයි.
ඒ කියන්නේ අධිකරණයේ ස්වාධීනත්වයට පයින් ගහලා තමන්ට ඕනෙ ඕනෙ උන් එලියට දානවා.. රටක නීතියත් බල්ලට යවා බල්ලෝ රජවුනාම!

TNA ප්‍රධාන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු කච්චි සහාය සජිත්ට.
ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගේ මැතිවරණ ප්‍රකාශ පිළිබඳ සළකා බලා ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට තීරණය කළ බවත් ඒ මහතා පැවසීය…......……………...
http://www.adaderana.lk/news/58738/tna-main-party-itak-to-support-sajith


ගුරුකන්ද පන්සලේ හාමුදුරුවන්ගේ ආදාහනය කරන්න නොදී දේහය මුදු වෙරලට තල්ලු කලෙ tna එක නේද

මේකේ බලපන් ෆේක් කීපයක තියන සමාන කම. දැන් දැන් ෆේක් පැටලෙන්න අරගෙන. ඔබිරින්,මැක්ෆා,.....etc . මු නම් නියම මානසික රෝගියෙක්. කිරියේම දැක්කේ නෑ මුවගේ පිස්සෙක්.පිස්සෝ ගෝඨාබය කියන්නේ යුද්දයක් අවසන් කරන්න වැඩ කරපු මිනිහෙක්, කොටින්ට රෙවෙන්න ඉවර වෙන්න වැඩේ දීපු කෙනෙක්, පියානෝ වගේ ආයුධ සල්ලි සිමෙන්ති දීපු මිනිහෙක් නෙවෙයි. උඹේ ඔය ගොන් පොස්ට් හරියන්නේ සජියටම තමයි. උගේ වැඩත් උඹේ වගේමනේ. ගොන් කම විතරයි .



