#එකටගොඩයමු - සතයක්වත් නොගෙවා දැනුමත් අරන් certificate එකකුත් ගන්න මේ courses follow කරන්න

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    18,123
    88,221
    113
    Los Alamos
    Solo Ayye, lagadi salli dansalakwath denne nedda, minissunta amarui, oya wage daanapathiyonge phita thama
    i-couldnt-agree-more-john-krasinski.gif
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    8,587
    25,823
    113
    Kandy
    ආ ඔව් ඒකත් හොදයි.. Tfs :)

    දන්නැති අයට මෙන්න link එක :
    https://alison.com
    අම්මෝ ඔය පක්කුගෙ නම් sign-up වෙන්න එපා
    උන් අපේ google search track කරනවා
    මොනවා හරි google කරොත් ඒකට අදාළ course එකක් අනිත් පැත්තට inbox එකේ 🥴

    හෙන කට්ටක් කාලා unsubscribe කරගත්තේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    31,926
    21,347
    113
    මාලඹේ
    මගේ ref link එකක් තියෙනවා..ඒකෙන් reg වෙන්න කැමති නම් comment එකක් දාන්න මන් දෙන්නම්..thread එකේ දාන්නේ නෑ කතා අහගන්න වෙන නිසා :D
    ..
    දාන්න අවුලක් නැහැ Referral Link Business එකට හිමීට බහිමු සුදෝ 🤣🤣
     
    • Dislike
    Reactions: siri_ayya