ඒ සෙට් එක ගත්තා කියන්නේ හොඳ බිල් එකක් එනවා ඇති නේද බංඅනේ මංදා බං ෆයිබර් ගනිද්දි මාත් ඔන්න ඔහේ ගත්තා. බලන්න හරි හමන් චැනල් එකක් නෑනෙ. පස්සෙ HBO සෙට් එකයි ඇනිමල් ප්ලැනට් අනන් මනන් ටිකත් ගත්තා.. චාටර් ඉන්දියන් ෆීඩ්නෙ තියෙන්නෙ.. ඔරිජිනල් ෆීඩ් එක නෑ...
බේසික්ම එකට මාරු කරලා නෙට්ෆ්ලික්ස් වත් ආයෙ ඇක්ටිව් කරගන්න ඕන.
ඇයි බන් ඔය web family plus කියන එකේ ඉස්සර රෙන්ටල් එක දෙදාස් ගානක් තිබ්බේ,
මහින්ද රාජපක්ෂ ජනාදිපති ඉන්න කාලේ BMICH එකේ තිබ්බ ප්රෝමොෂන් එකකින් 1490/= දුන්නා,
පස්සේ SLT උන්ට ඔක්කොම පැකේජ් ඒ ගණන් වලටම දෙන්ඩ උනා.
උබලට මතක් නැද්ද බන්?
එහෙම සීන් එකක් උනාද බං ,මතකකයක් නෑ එච්චර.
ඩයලොග් එකෙන් පොඩි චාන්ස් එකක් සෙට් උනා. එහෙම වුනොත් ඩයලොග් ටීවී තමා දැන් බලන්ඩ වෙන්නේ. උන්ගේ rewind අවුල් ඒකයි සීන් එක

