එකටත් හරි😤😤

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    අනේ මංදා බං ෆයිබර් ගනිද්දි මාත් ඔන්න ඔහේ ගත්තා. බලන්න හරි හමන් චැනල් එකක් නෑනෙ. පස්සෙ HBO සෙට් එකයි ඇනිමල් ප්ලැනට් අනන් මනන් ටිකත් ගත්තා.. චාටර් ඉන්දියන් ෆීඩ්නෙ තියෙන්නෙ.. ඔරිජිනල් ෆීඩ් එක නෑ... :(
    බේසික්ම එකට මාරු කරලා නෙට්ෆ්ලික්ස් වත් ආයෙ ඇක්ටිව් කරගන්න ඕන.
    ඒ සෙට් එක ගත්තා කියන්නේ හොඳ බිල් එකක් එනවා ඇති නේද බං
    ඇයි බන් ඔය web family plus කියන එකේ ඉස්සර රෙන්ටල් එක දෙදාස් ගානක් තිබ්බේ,
    මහින්ද රාජපක්ෂ ජනාදිපති ඉන්න කාලේ BMICH එකේ තිබ්බ ප්රෝමොෂන් එකකින් 1490/= දුන්නා,
    පස්සේ SLT උන්ට ඔක්කොම පැකේජ් ඒ ගණන් වලටම දෙන්ඩ උනා.
    උබලට මතක් නැද්ද බන්?

    එහෙම සීන් එකක් උනාද බං ,මතකකයක් නෑ එච්චර.

    ඩයලොග් එකෙන් පොඩි චාන්ස් එකක් සෙට් උනා. එහෙම වුනොත් ඩයලොග් ටීවී තමා දැන් බලන්ඩ වෙන්නේ. උන්ගේ rewind අවුල් ඒකයි සීන් එක
     
    • Like
    Reactions: navinnuwan

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උබ 2300ක් ගෙව්වැයි? අපි ගෙව්වේ 1400ගනක් බං. ඔකෙන් ෆ්‍රි ඔෆ් චාජ් වෙන පැකේජ් එකකට මාරු වෙන්න කියලා එක දිගට කරදර කරා ඉස්සර. වදේටම තමා වෙන එකකට මාරු වුනේ.
    මං 2007 අරගත්තෙ බං. පස්සෙ 2009 අයින් කරලා ඩොන්ගල් එකකට මාරු උනා ජොබ් එකට කොළඹ යන්න උනාම...

    ඒ සෙට් එක ගත්තා කියන්නේ හොඳ බිල් එකක් එනවා ඇති නේද බං

    ඔව් බං බිල එනවා ටිකක් වැඩියෙං ...තව බැකප් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකකුත් තියනවා, ෆයිබර් එක ඩවුන් ගියොත් පාවිච්චි කරන්න. ඒක වයිෆ්ට දීල තියෙන්නෙ.. ෆයිබර් එකට වෙන එකෙක්ටවත් ඇක්සස් නෑ.. නැත්තං දන්නෙම නැතිව Youtube HD බලලා ඩේටා ටිකට කෙල වෙනවා...
     
    • Like
    Reactions: Phonemy

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,824
    3,853
    113
    Delaware
    ඒ සෙට් එක ගත්තා කියන්නේ හොඳ බිල් එකක් එනවා ඇති නේද බං


    එහෙම සීන් එකක් උනාද බං ,මතකකයක් නෑ එච්චර.

    ඩයලොග් එකෙන් පොඩි චාන්ස් එකක් සෙට් උනා. එහෙම වුනොත් ඩයලොග් ටීවී තමා දැන් බලන්ඩ වෙන්නේ. උන්ගේ rewind අවුල් ඒකයි සීන් එක
    ඩයලොග් එකේ චැනල් වැඩියි නේද? හොද ඒවා තියනවා මම හිතන්නේ
     
    • Like
    Reactions: Phonemy

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    kohomath indian feed nam denne ara indian dish ekak ganna thiyenne.. honda antenna ekakuth gathanam lankawe terrestrial balannath puluwan.. indian ewaye ganath adui ne
     
    • Like
    Reactions: Phonemy