ජලසම්පාදන ඇප් එකේ කම්ප්ලේන් දාන්න බෑනෙ?

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,503
    13,178
    113
    🌎
    කෝල් එකක් දීපන් යකො. අපේ මීටර් එක ගාවින් පොල් අත්තක් වැටිලා බටේ kadila, පැයක් යද්දී ඇවිල්ලා හදලා දීලා ගියා. 😊
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,331
    113
    34
    Kalutara
    කෝල් එකක් දාල කියපන් . .
    අපේ walve එකක් ලීක් වෙලා පෙරේදා කියලා ඊයේ ඇවිත් මාරු කරල ගියා .
    කෝල් එකක් දීපන් යකො. අපේ මීටර් එක ගාවින් පොල් අත්තක් වැටිලා බටේ kadila, පැයක් යද්දී ඇවිල්ලා හදලා දීලා ගියා. 😊
    කෝල් දාන්න අඟහරුවාදා වෙනකන් ඉන්න එපැයි ආයෙ. ඒකයි ඇප් එකෙන් බැලුවෙ. අපෙත් වෑල්ව් එකෙන් ලීක් වෙනව වතුර ඇරියම. වැහුවම අවුලක් නෑ. ඒක නිසා දැන් වහලමයි තියෙන්නෙ.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    එහෙම තමයි මේ හුත්තරීතර රාජ්‍ය සේවය, එහෙම කම්ප්ලේන් දාන්න බෑ. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න තියෙන්නේ. :ROFLMAO: 🤌 🤌
     
    • Wow
    Reactions: Heshan Daminda

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,717
    8,469
    113
    පිස්සුද බන්. උන් ඔව බලන්නේ නෑ. වතුර, විදුලිය වගේ එවට ඔෆිස් වලට ගිහිනුත් වැඩැක් කරගන්න අමාරුයි.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,331
    113
    34
    Kalutara
    පිස්සුද බන්. උන් ඔව බලන්නේ නෑ. වතුර, විදුලිය වගේ එවට ඔෆිස් වලට ගිහිනුත් වැඩැක් කරගන්න අමාරුයි.

    ඒ වුනාට විදුලිබල මණ්ඩලේ ඇප් එකෙන් දාන කම්ප්ලේන් වැඩ කරනවා. උන් ගාව ටැබ් එකක් තියෙනවා. ඒක බලලා තමා ඇවිල්ලා හදන්නේ. ඊට් පස්සේ හැදුවට පස්සේ මැසේජ් එකකුත් එවනවා.
     
    • Wow
    Reactions: netnet

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,130
    113
    ඒ වුනාට විදුලිබල මණ්ඩලේ ඇප් එකෙන් දාන කම්ප්ලේන් වැඩ කරනවා. උන් ගාව ටැබ් එකක් තියෙනවා. ඒක බලලා තමා ඇවිල්ලා හදන්නේ. ඊට් පස්සේ හැදුවට පස්සේ මැසේජ් එකකුත් එවනවා

    උන්ගෙ ඇප් එක මට වැඩ කරන්නෙ බන් බිල් සෙක්ශන් එකයි, කරන්ට් කපන දවසයි,
    ක්මප්ලෙන් දාන්නේ වෙබ් එකෙන් මන් :lol:
     
    • Wow
    Reactions: Heshan Daminda