එකට ගොඩ යමු - පලවෙනි කොටස

What is your preferred domain. Choose multiple

  • Total voters
    154

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    හරි එහෙනම් හුගක් උන් කැමති ඩිලිවරි සිස්ටම් එකකට නේ. එක කරමු.
    මේක හෝඩියේ ඉදන් පටන් ගන්න නිසා කට්ටියකට බොරින් වෙයි. එහෙම උන් මේකේ අඩු පාඩු හදලා ඉස්සරට ගන්න උදව් වෙන්න. අනික් සෙට් එක ඉගෙන ගන්න බලන්න. කැපවීම නැත්නම් කිසිම වැඩක් වෙන්නේ නැ . ඒ නිසා වැඩේට එකම අරමුණකින් සෙට් උනොත් හුගක් දෙනෙක්ට මේකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මොකද මේකේ ඉන්නවා හැම පැත්තකින්ම සුපිරිම වැඩ කාරයෝ. ඒ වගේම හුගක් දේවල් ගැන ප්‍රක්ටිකලි දන්නා අය . තවත් අය ඉන්නවා බිස්නස් පැත්තෙන් උඩටම ගිය උන්. ඒ සේරම එකතු උනොත් හිතා ගන්න බැරි වැඩක් කරන්න පුළුවන් මේකෙන්ම. එක එකා එක්ක කෙලගන්නවට වඩා වරදක් දැක්කම ඒක පැහැදිලිව පහදලා දීලා එකට විසදුමකුත් දෙන්න පුළුවන් නම වැඩේ ලස්සනට යනවා.

    හැමෝටම ජය. මම ආරම්බය අරන් දෙන්නම්

    නියමයි සහෝ... මේවා තමයි හැදෙන්න ඕන trend... 😍❤️😍
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචන් git org එකක් හදල ඒකෙ මැනේජ් කරමු ප්‍රොජෙක්ට් ඩිස්කශන් ඔක්කොම.

    කිරියෙ ටයිම් ටු ටයිම් දාමු අප්ඩේට්.

    අපිට සොෆ්ට්වෙයා කරන අය විතරක් නෙවෙයි. ඩොකියුමන්ට් කරන අය. ටෙස්ටින් කරන්න අය. අයිඩියා දෙන අය. බ්ලොග් ලියන අය. මාර්කටින් කරන අය. ෆයිනෑන්ස් පැත්තෙ අය. දැනට අපි කරන්න යන සොලූශන් එක තියෙන ෆීල්ඩ් එකේ ඉන්න අය ඔක්කොම වගේ ඕනි වෙයි වැඩේට.
    මචන් මම කල්පනා කලේ මුල ඉදන් ඩිව්ඔප්ස් එකකින් යන්න. github organization මම කරලා නැ . මේක Devops එකක් විවිහට පාවිච්චි කරන්න පුලුවන්ද? නැත්නම් අපි මුලින් Azure Devops පැත්තෙන් පොඩි විස්තරයක් දීලා පටන් ගමුද? මොකද මේ මෙලෝ මගුලක් දන්නේ නැති උන් ඉන්න නිසා.

    එහෙම නැත්නම් අපිට පුළුවන් ප්‍රොජෙක්ට් දෙකක් පටන් ගන්න. මුල ඉදන් යන අයට එකක් සහ උබේ අර දාපු ත්‍රෙඩ් එකේ තියන කන්සෙප්ට් එක වගේ එකක් වෙනම යන්න වගේ.

    මෙහෙම කතාවක් තියනවද
    "නොකෙරෙන දීගෙට කෝඳුරු තෙල් හත් පට්ටියක් එක්ක තව මොනාදෝ ඕනලු" කියලා. ඒ වගේ වැඩේ වනාගෙන, රට පහක තියන ideas සේරම එකට ඔබාගෙන කරන්න දත කන්නෙ නැතුව පුළුවන් හැටියට එකක් වෙන විදියට මේක finalise කරොත් හොඳ නැද්ද? අදහස් වැඩි වෙනකොට එකක් වත් වෙන්නෙ නෑ. එකක් අල්ලලා isolate කරගනිම්. ඊට පස්සෙ ඒක කෙරෙන විදිය කියලා දායක වෙන්න පුළුවන් අය එකතු කරගනිම්.

    හැමදාම තේ පොල් රබර් කුළුබඩු වලින් ලංකාවට යැපෙන්න බෑ බ්‍රෝව්. අනික ඕම එකක් හැදුවත් client කෙනෙක් ඕකට ගෙන්නගන්නෙ කොහොමද?
    "අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී" කියන්වනෙ. සිංහලෙන්ම කියලා තියෙන්නෙ ඒ සිංහල ජාතිය ගැන තමා. නගින්නෑ. 😌
    ------ Post added on Oct 15, 2022 at 7:28 AM

    ඔව්, ඒක හොඳයි. අප්ඩේට් එකක් දාන්න. Just අ delivery system එකක් නැතුව, delivery system “එක" හැදෙනවා නම් හොඳයි. Platform එකක් වගේ.
    ------ Post added on Oct 15, 2022 at 7:31 AM
    උබ කියන එක අනුමත කරනවා මම. ඒ වගේම ඕක කරන්න යන ගමනේ මුල වගේ තමා අපි ඉන්නේ මට නම් හිතෙන්නේ. මොකද මේක කරන්න යන්නේ එළකිරි එකේ දැනට ඉන්න අය එක්ක නේ. ඉතින් එක එක්කෙනා විවිද දැනුම් මට්ටමක ඉන්නේ. එක මුලින්ම එක තැනකට ගෙන්න තමා බැලුවේ. ඊට පස්සේ නෙමේද අපිට ඔය වගේ එකක් කරන්න පුළුවන්?

    නැත්නම් උඩ සෙට් එකට වෙනම යන ගමන් මේ වගේ එකක වෙනම යන්න වෙනවා
    ------ Post added on Oct 15, 2022 at 6:22 PM

    දැන් කොහොමද වැඩේ යන්නෙ. Video series එකක් විදියට ගියොත් හොඳයි නේද? නැත්තං මේකෙ post type කරන්නද හිතං ඉන්නේ? 🙂
    අප්පට මේක මිස් උන. හැම දේම නෙමේ කියල කරගන්න බැරි දේවල් වීඩියෝ එකකින් දෙන්න තමා බැලුවේ
    ------ Post added on Oct 15, 2022 at 6:23 PM

    අදහස් ටිකක් විතරක් දාන් යන්නම් මේ උඩින් කියලා තියෙන එක බේස් කරන්

    එක දේකට ෆෝකස් වෙන එක හොදයි එතකොට වැඩේ වෙනවා

    ඩිලිවරි

    1. මිනිස්සුන්ට දේවල් අඩුවට ගන්න ඕනේ
    • Daraz හා Ikman දෙක තමයි ප්‍රදාන ප්ලේයස්ලා ඩිලිවරි සපෝට් කරන
    • එදිනෙදා එළවළු හා අහාර ද්‍රව්‍ය keells එකෙන් කරන එක ප්‍රසිද්දයි
    • මිනිස්සුන්ට වෙලාව අඩුයි තැන තැන ඇවිදින්න
    • ගමන් වියදම් වැඩියි තමන්ගේ වාහනයක් කරකවන්න ගියොත්
    • තව මතක් වෙන ඒවා කට්ටිය දාන්න
    2. දේවල් හදන අයට ඒවා වැඩියෙන් වැඩි මිලකට විකුණාගන්න ඕනේ
    • විකුනන්න වෙන්නේ ටික දෙනාටයි
    • රට පුරා යවන්න විදියක් නැහැ වියදම් වැඩයි, රට පුරා කන්ටැක්ට් නැහැ
    • කල් තියා ගන්න වෙයා හවුස් නැහැ කුල් රූම් නැහැ
    • අතර මැදියන්ට කුණු කොල්ලෙට විකුනනවා
    • රටේ ඉල්ලුම සැපයුම ගැන අවබෝදයක් නැහැ
    3. ප්‍රවාහනය / ඩිලිවරි
    • දැනට ඉන්නේ ප්‍රවාහනය විතරක් කරන උන් නෙවේ ගානක් තියන් විකුණන එවුන්
    • ගෙවල් වල පොඩි වාහනයක් තියන් ඉන්න එවුන් ඉන්නවා වැඩ නැතිව
    • දැන් ගෙන එවුන් ගේන්නෙත් එක තැනක ඉදන් තවත් තැනකට හෝ වැඩිම උනොත් තැන 3 4කට නමුත් බස් යනවා වගේ රට පුරා යන ඩිලිවරි සිස්ටම් එකක් බස් ස්ටෑන්ඩ් වගේ වෙයා හවුස් එක්ක කෙනෙක්ට් වෙච්ච දෙයක් තිබ්බා නම් ගොඩ

    wadakata yanna weno thawa danna aya me domain ekata addalawa kotaagena yanna
    අනිවාර්යෙන්. එකට තමා පොල් එකක් දැම්මේ. එක දෙයයි කරන්නේ. එක බේස් කරගෙන ඕනේ කෙනෙක්ට වෙන දේවල් කරන්න පුළුවන් . එක තමා අරමුණ මේකේ මචන්
    ------ Post added on Oct 15, 2022 at 6:25 PM
     
    • Love
    • Like
    Reactions: Poththa and SK29

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ලංකාවේ එක පළාතක එක එළවලුවක් අතිරික්තයක්. කුනුවෙනවා. විකුණගන්න බැහැ. දෙන්නේ රුපියලට දෙකට.
    තව පළාතක ඒ එළවලුවම හිගයි. විකිනෙන්නේ රුපියල් දාහට හමාරට.
    මේක විසදන්න ක්‍රමවේදයක් හැදුවොත්
    කාලෙකට කලින් මම ට්‍රයි කල එකක් මචන්. කෙලින්ම ගොවියා කස්ටමර් ට සම්බන්ද කරන එක. ඕක හදනවා නම් මචන් සැහෙන්න කරදර වලට මුණ දෙන්න බලාගෙන කරන්න ඕනේ. දනන්වනේ දබුල්ලෙන් සහ පිට කොටුවෙන් එන ගේම.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කාලෙකට කලින් මම ට්‍රයි කල එකක් මචන්. කෙලින්ම ගොවියා කස්ටමර් ට සම්බන්ද කරන එක. ඕක හදනවා නම් මචන් සැහෙන්න කරදර වලට මුණ දෙන්න බලාගෙන කරන්න ඕනේ. දනන්වනේ දබුල්ලෙන් සහ පිට කොටුවෙන් එන ගේම.
    Github organization ekak hadala eke repo ekaka code eka danna puluwan neh? mn gawa EK wada walatama hadapu Github ekakuth thiyenwa :P

    https://github.com/OpenSourceIsTheWay

    Github dala devops connect krnna puluwan neh..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Github organization ekak hadala eke repo ekaka code eka danna puluwan neh? mn gawa EK wada walatama hadapu Github ekakuth thiyenwa :P

    https://github.com/OpenSourceIsTheWay

    Github dala devops connect krnna puluwan neh..
    හරි අපි ඔය විදිහට කරමු. පොඩි ප්‍රශ්නයක් තියනවා මේවා ගැන මොකුත්ම දන්නේ නැති උන් මේ ලෙවල් එකට ගෙන්න ඕනේ. විශේෂෙන් පොල් එකේ ඉන්ටර්න් සහ එන්න ඉන්න අය ගොඩක් ඉන්නවා. මම මේකේ පලවෙනි එක අද දානවා. එකෙන් පස්සේ වෙනම ත්‍රෙඩ් එකක් අරිමු advance එකක්. අරුන්ව ලෙවල් එකකට අරන් මේකට ගන්න පුළුවන් වෙන්න.

    පුළුවන් නම් ඔය ගැන තේරෙන සිංහලෙන් පොඩි නෝට් එකක් අප් කරලා දීපන්. වීඩියෝ එකක් හරි කමන් නැ . බේසික් GIT වැඩ ටිකත් එක්කම.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    හරි අපි ඔය විදිහට කරමු. පොඩි ප්‍රශ්නයක් තියනවා මේවා ගැන මොකුත්ම දන්නේ නැති උන් මේ ලෙවල් එකට ගෙන්න ඕනේ. විශේෂෙන් පොල් එකේ ඉන්ටර්න් සහ එන්න ඉන්න අය ගොඩක් ඉන්නවා. මම මේකේ පලවෙනි එක අද දානවා. එකෙන් පස්සේ වෙනම ත්‍රෙඩ් එකක් අරිමු advance එකක්. අරුන්ව ලෙවල් එකකට අරන් මේකට ගන්න පුළුවන් වෙන්න.

    පුළුවන් නම් ඔය ගැන තේරෙන සිංහලෙන් පොඩි නෝට් එකක් අප් කරලා දීපන්. වීඩියෝ එකක් හරි කමන් නැ . බේසික් GIT වැඩ ටිකත් එක්කම.
    Anna hari mn danneth github eke code samples down karanna witharaiy. Repo seen anam manam danne naa
     
    • Like
    Reactions: HAneo

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    හරි අපි ඔය විදිහට කරමු. පොඩි ප්‍රශ්නයක් තියනවා මේවා ගැන මොකුත්ම දන්නේ නැති උන් මේ ලෙවල් එකට ගෙන්න ඕනේ. විශේෂෙන් පොල් එකේ ඉන්ටර්න් සහ එන්න ඉන්න අය ගොඩක් ඉන්නවා. මම මේකේ පලවෙනි එක අද දානවා. එකෙන් පස්සේ වෙනම ත්‍රෙඩ් එකක් අරිමු advance එකක්. අරුන්ව ලෙවල් එකකට අරන් මේකට ගන්න පුළුවන් වෙන්න.

    පුළුවන් නම් ඔය ගැන තේරෙන සිංහලෙන් පොඩි නෝට් එකක් අප් කරලා දීපන්. වීඩියෝ එකක් හරි කමන් නැ . බේසික් GIT වැඩ ටිකත් එක්කම.
    Time frame eka kohomada bn? Design, developing patan ganne kochchara withara kalekinda? wadeta igena ganna one technologies monavada
     
    • Like
    Reactions: HAneo and siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    බේසික් GIT වැඩ ටිකත් එක්කම
    එළම bro මන් අද නූලක් දාන්නම් මේකට.. ✌️

    Time frame eka kohomada bn? Design, developing patan ganne kochchara withara kalekinda? wadeta igena ganna one technologies monavada
    Delivery system එකක් නම් web, mobile, backend තුනෙන්ම යන්න වෙයි නේ..technology, design, dev ගැන වෙනම ත්‍රෙඩ් එකක කතා කරනම් හොඳයි මං හිතන්නේ :)
    ------ Post added on Oct 15, 2022 at 7:24 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Time frame eka kohomada bn? Design, developing patan ganne kochchara withara kalekinda? wadeta igena ganna one technologies monavada
    එහෙම ටයිම් ෆ්‍රේම් එකක් ගැන නම් කියන්න බැ . මොකද මේක මම ඇත්තටම පටන් ගත්තේ මේ ගැන කිසිම දෙයක් දන්නේ නැති උන් පොඩි ලෙවල් එකකට ගෙන්න හිතාගෙන. ස්ටඩි පැත්ත වැඩිපුර දෙන්න. දැන් මේක යන්නේ වෙන සයිඩ් එකකට නිසා අපි පොඩි ප්ලැන් එකක් ගහගන්න වෙනවා වැඩේට. එකත් හැමෝගෙම අදහස් එක්ක කරමු

    එළම bro මන් අද නූලක් දාන්නම් මේකට.. ✌️

    Delivery system එකක් නම් web, mobile, backend තුනෙන්ම යන්න වෙයි නේ..technology, design, dev ගැන වෙනම ත්‍රෙඩ් එකක කතා කරනම් හොඳයි මං හිතන්නේ :)
    ------ Post added on Oct 15, 2022 at 7:24 PM
    අනිවාර්යෙන්. මම බේස් එක දාන ත්‍රෙඩ් එකේ ඒ ටික ගැන කියනවා. වැඩේ මුලික ටික ගියාම තමා එතෙන්ට එන්නේ. එත් උබේ git වැඩේ නම් මුල ඉදන් යන්න ඕනේ. මොකද එකට හුරු කරන්නම වෙනවා සෙට් එක.
    ------ Post added on Oct 15, 2022 at 7:31 PM
     
    • Like
    Reactions: Tharaka25 and SK29

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,334
    100,190
    113
    මචන් මම කල්පනා කලේ මුල ඉදන් ඩිව්ඔප්ස් එකකින් යන්න. github organization මම කරලා නැ . මේක Devops එකක් විවිහට පාවිච්චි කරන්න පුලුවන්ද? නැත්නම් අපි මුලින් Azure Devops පැත්තෙන් පොඩි විස්තරයක් දීලා පටන් ගමුද? මොකද මේ මෙලෝ මගුලක් දන්නේ නැති උන් ඉන්න නිසා.

    එහෙම නැත්නම් අපිට පුළුවන් ප්‍රොජෙක්ට් දෙකක් පටන් ගන්න. මුල ඉදන් යන අයට එකක් සහ උබේ අර දාපු ත්‍රෙඩ් එකේ තියන කන්සෙප්ට් එක වගේ එකක් වෙනම යන්න වගේ.

    උබ කියන එක අනුමත කරනවා මම. ඒ වගේම ඕක කරන්න යන ගමනේ මුල වගේ තමා අපි ඉන්නේ මට නම් හිතෙන්නේ. මොකද මේක කරන්න යන්නේ එළකිරි එකේ දැනට ඉන්න අය එක්ක නේ. ඉතින් එක එක්කෙනා විවිද දැනුම් මට්ටමක ඉන්නේ. එක මුලින්ම එක තැනකට ගෙන්න තමා බැලුවේ. ඊට පස්සේ නෙමේද අපිට ඔය වගේ එකක් කරන්න පුළුවන්?

    නැත්නම් උඩ සෙට් එකට වෙනම යන ගමන් මේ වගේ එකක වෙනම යන්න වෙනවා
    ------ Post added on Oct 15, 2022 at 6:22 PM

    අප්පට මේක මිස් උන. හැම දේම නෙමේ කියල කරගන්න බැරි දේවල් වීඩියෝ එකකින් දෙන්න තමා බැලුවේ
    ------ Post added on Oct 15, 2022 at 6:23 PM

    අනිවාර්යෙන්. එකට තමා පොල් එකක් දැම්මේ. එක දෙයයි කරන්නේ. එක බේස් කරගෙන ඕනේ කෙනෙක්ට වෙන දේවල් කරන්න පුළුවන් . එක තමා අරමුණ මේකේ මචන්
    ------ Post added on Oct 15, 2022 at 6:25 PM
    මචන් මුලින් මීටින් දෙක තුනක් තියල අයිඩියා එකක් ෆයිනලයිස් කරගෙන ඒක ඩොකියුමන්ට් කරගෙන ඒක උඩම වැඩේ කරන එක හොදයි
     
    • Love
    • Like
    Reactions: siri_ayya and HAneo

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    එහෙම ටයිම් ෆ්‍රේම් එකක් ගැන නම් කියන්න බැ . මොකද මේක මම ඇත්තටම පටන් ගත්තේ මේ ගැන කිසිම දෙයක් දන්නේ නැති උන් පොඩි ලෙවල් එකකට ගෙන්න හිතාගෙන. ස්ටඩි පැත්ත වැඩිපුර දෙන්න. දැන් මේක යන්නේ වෙන සයිඩ් එකකට නිසා අපි පොඩි ප්ලැන් එකක් ගහගන්න වෙනවා වැඩේට. එකත් හැමෝගෙම අදහස් එක්ක කරමු

    අනිවාර්යෙන්. මම බේස් එක දාන ත්‍රෙඩ් එකේ ඒ ටික ගැන කියනවා. වැඩේ මුලික ටික ගියාම තමා එතෙන්ට එන්නේ. එත් උබේ git වැඩේ නම් මුල ඉදන් යන්න ඕනේ. මොකද එකට හුරු කරන්නම වෙනවා සෙට් එක.
    ------ Post added on Oct 15, 2022 at 7:31 PM
    Ow kiriye community ekath ekka arahema project ekak plan karala patan ganna eka godaak vatinava. Kohomada oya podiyata patan ganna vaden davasaka multimilion company ekakata para kapunoth😮

    Mata cotribute karanna bari unath, me project eka godak interesting wei kiyala mata nikamata vage hithenava. Potential eka unlimited
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    එහෙනම් අපි මුලින්ම දැනට manually කරන delivery business එකක සිද්ධවෙන steps ටික බලල existing system එක diagram එකකින් ඇඳගෙන ඉමු නේද?
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Ow kiriye community ekath ekka arahema project ekak plan karala patan ganna eka godaak vatinava. Kohomada oya podiyata patan ganna vaden davasaka multimilion company ekakata para kapunoth😮

    Mata cotribute karanna bari unath, me project eka godak interesting wei kiyala mata nikamata vage hithenava. Potential eka unlimited
    Yes api balamu meka yana paththa. uba kiyana eka hari kiyala hithenawa matath

    එහෙනම් අපි මුලින්ම දැනට manually කරන delivery business එකක සිද්ධවෙන steps ටික බලල existing system එක diagram එකකින් ඇඳගෙන ඉමු නේද?
    Inna next eka danakan. eken hugak prashna wisadeyi
    ------ Post added on Oct 15, 2022 at 10:07 PM
     
    x game

    Active member
  • Oct 28, 2009
    101
    81
    28
    කොරන්න නම් බෑ ලංකාවේ ආත්මෙට
    නමුත් දාන්නම් මම ලංකාවේ උන්නු කාලේ කරන්න කියලා හිතන් හිටපු

    1. ඔන්ලයින් දඩකොලේ ගෙවන්න කොම්පැණියක් හදලා එයාලා මිනිස්සූ පොලිසි ගාණේ රස්තියාදු වෙන එක බාර අරන් ඒකට පොඩි චාර්ජ් එකක් ගන්නවා
    2. බස් වලට කෝච්චි වලට ජී පී එස් එකක් හයි කරලා හෝල්ට් හරි ස්ටේෂන් එකේ ඉන්න ගමන් ඇප් එකෙන් බස් හරි කෝච්චි එන එක ට්‍රැක් කරන එක.ටයිම් සේව් කරගන්න පුළුවනි මේ සීන් එකෙන්.

    - තව වෙජි අයට වෙජි සොසේජස් හදන එක පට්ට.අයි ටී නොවෙන අයට කැමති නම් පට්ට බිස්නස් එකක්.
    නෙට් එකේ තියෙනවා කරන හැටි නම්
    👍👍👍

    Check the inbox
    ------ Post added on Oct 16, 2022 at 1:28 PM
     
    • Like
    Reactions: priyanka_hdp