එකත් ඉවරයි

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113

    දැනට රුපියල් 20 කට අලෙවි කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ හා සංවර්ධන ලොතරැයි ආයතනයේ සියලු ලොතරැයි පත් ලබන
    ජනවාරි 1 වනදා සිට
    රුපියල් 30 ක් වනු ඇති බව එම ආයතන දන්වා සිටී. මුදල් අමාත්‍යංශයේ සිදු කළ සාකච්ඡාවකදී මෙම තීරණ වලට එළැඹ ඇත.
    ලොතරැයි මිල වැඩි කිරීමෙන් පසු පාරිභෝගිකයින් ඒවා මිලට ගැනීම අඩුවේ යයි අදහස් පළවී ඇති නමුත් ඒවා ප්‍රවර්ධනයට විශේෂ වැඩපිළිවෙල යොදාගත යුතු බවද එම සාකච්ඡාවේදී තීරණයවී ඇත.




    More
    ගොසිප්ලංකානිවුස්
     
    Last edited:

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    අහ්හ් දැනුයි මතක් උනේ 20 ක් ඇදුන ටිකට් එකක් තිබ්බා තව ටිකට් එකක් ගන්න ඔන දැන්ම නැත්නම් අතින් 10 ගෙවන්න වෙනවා :lol::lol::lol::lol:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සල්ලි හොයන්න මිනිස්සු නොමරා මරනවා.......
    මිනිස්සු මිරිකල සල්ලි හොයන ගමන් ඔන්න ලොතරැයිවල දිනුම් අඩු කරල කියල කතාවකුත් තියෙනවා...
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,316
    8,436
    113
    රූකඩ රාජ්ජේ
    සල්ලි හොයන්න මිනිස්සු නොමරා මරනවා.......
    මිනිස්සු මිරිකල සල්ලි හොයන ගමන් ඔන්න ලොතරැයිවල දිනුම් අඩු කරල කියල කතාවකුත් තියෙනවා...

    ගොං පකයෝ. මිනිස්සු මරලා හරි කමක් නෑ , සල්ලි හම්බුකරන්න පුළුවන් නම් මුන්ට.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න බලාපියවු මම හූන කියුව වගේ කියන්නම්...වද &න්නය ඔය හදන්නෙ ලොතරැයි මණ්ඩලේට කෙලින්ඩ..... ඔක ඔහොම ගනන් වැඩි කරල මිනිස්සු ටිකට් ගන්නෙ නැතුව හිටියම පාඩුයි, පාඩුයි කියල ලොතරැයි මණ්ඩලේ විකුනනව... ඔක තමයි ඔය කරන්ඩ යන්නෙ... කො මුන්ට චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක් සෙට් එක,තොපිට දැන් වෙනස උදා උනාද පරයිනෙ???
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක 10 තිබ්බ එක 20 කරේ කවුද ?
    20 කරාට වික්කෙ නැනෙ... දැන් තොපේ වද පොන්සිය ලොතරැයි මණ්ඩලේ වික්කමද වෙනස උදා වෙන්නෙ?? :dull:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    සල්ලි හොයන්න මිනිස්සු නොමරා මරනවා.......
    මිනිස්සු මිරිකල සල්ලි හොයන ගමන් ඔන්න ලොතරැයිවල දිනුම් අඩු කරල කියල කතාවකුත් තියෙනවා...

    Gaththata kamak na ratata yamak wenawanam
    Mun naya gewanneth na, ratata mukuth karanneth na,habai thawa nayath gannawa
    Karana ekama de un jiwathwenne hari amaruwen kiyala waraprasada wadi kara ganna eka witharai :angry: :(
     
    • Like
    Reactions: KDH

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    20 කරාට වික්කෙ නැනෙ... දැන් තොපේ වද පොන්සිය ලොතරැයි මණ්ඩලේ වික්කමද වෙනස උදා වෙන්නෙ?? :dull:

    හමබන්තොට විකුනල ඒකෙ රස්සාව කරපු එවුන්ව එලියට දැම්මමත් හුරේ දාපු එවුන් මේකෙ ඉන්නෙ. උඹ හිතන්නෙ ලොතරැයි මණ්ඩලේ විකුණුව කියල මුන්ට ගානක් තියෙයි කියලද? :lol::lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,316
    8,436
    113
    රූකඩ රාජ්ජේ
    ඕක 10 තිබ්බ එක 20 කරේ කවුද ?

    රු 20 කරාම ඒ වගේම තෑගිත් වැඩි උනා. ලක්ෂ 10 ,ලක්ෂ 20ක් උනා.සුපිරි ත්‍යාග කෝටි ගානට ගියා. දැන් ලක්ෂ 20 ,ලක්ෂ 30ක් වේවිද?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රු 20 කරාම ඒ වගේම තෑගිත් වැඩි උනා. ලක්ෂ 10 ,ලක්ෂ 20ක් උනා.සුපිරි ත්‍යාග කෝටි ගානට ගියා. දැන් ලක්ෂ 20 ,ලක්ෂ 30ක් වේවිද?

    ඉතිං බං ගත්තට අපිට සුපිරි ත්‍යාගෙ ඇදෙන්නෑනෙ ඕක කීය වුනාම මොකේ ?:baffled: :baffled:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Lottery kiyanne thanikara kalakanni target karagena market ekata dana deyak..
    Duk mahansi wela hamba karanna kisi uwamanawak na..
    Rupiyal 20k wiyadan karala nikan idan koti ganan hamba karanani kalpanawa.. e chethanawe thiyennema thanikara kalakanni kama..
    Kalakanningen 10k giyata awlka na..