නෑ එපාවෙයි කියල අනුමාන කරලා ආණ්ඩුව දෙන්න යනව කියල කියන්නෙ.![]()
මහින්ද ආන්ඩුව ගන්නෙ නැත්තෙ එහෙම වෙන නිසානෙ...
උබම කිව්වෙ 'මහින්ද අහුවෙයි ඕවට' කියල..
උබලට ඕනෙ රටට සෙතක් වෙනව දකින්න නෙමෙයි මහින්ද රජ වෙනව දකින්න කියල පැහැදිලියි

ඉතින් යකුනි ඔය කියන විදියට මහින්ද ආවත් වැඩක් නෑනෙ..
උබලම කියනව මහින්ද දැන් ජනපති උනොත් 2019 අග වෙද්දි මිනිස්සුන්ට එපා වෙනව කියල...ලොල්ස්ස්ස්
මහින්ද ආන්ඩුව ගන්නෙ නැත්තෙ එහෙම වෙන නිසානෙ...
උබම කිව්වෙ 'මහින්ද අහුවෙයි ඕවට' කියල..
උබලට ඕනෙ රටට සෙතක් වෙනව දකින්න නෙමෙයි මහින්ද රජ වෙනව දකින්න කියල පැහැදිලියි
මම කිව්වේ එහෙම අරමුණක් තියෙනව ඒකට අහුවෙන්නේ නෑ කියලා. ඒ කිව්වේ බලය ගත්තත් එහෙම කරගන්න එකක් නෑ කලින් සැරේ පාඩමක් ඉගෙනගන්න ඇතිනේ.![]()

අවුරුදු 2ක් රට කරවන්න චාන්ස් එක තියෙද්දි බාර නොගන්නෙ ෆේල් වෙන්න ලොකු චාන්ස් එකක් තියන්ව කියල මහින්ද දන්න නිසා...
තව අවුරුදු 2ක් රට නැතිවෙන්න දීල මිනිස්සුට යහපාලනේ එපා උනාම බලේ ගන්න ට්රයි කරන එකෙන් මහින්දගෙ රටට තියන ආදරේ පේනව...
මහින්ද ඔච්චර රටට ආදරේ මනුස්සයෙක් නම් දන්ම රට බාරගෙන ගොඩ දාන්න එපැයි

උන්ට ඕන තමන්ගෙම රජෙක් පත් කරගෙන පුකට වේවැල් පාර කන ගමන් පොඩ්ඩක් හොරා කන්න

අවුරුදු 2ක් රට කරවන්න චාන්ස් එක තියෙද්දි බාර නොගන්නෙ ෆේල් වෙන්න ලොකු චාන්ස් එකක් තියන්ව කියල මහින්ද දන්න නිසා...
තව අවුරුදු 2ක් රට නැතිවෙන්න දීල මිනිස්සුට යහපාලනේ එපා උනාම බලේ ගන්න ට්රයි කරන එකෙන් මහින්දගෙ රටට තියන ආදරේ පේනව...
මහින්ද ඔච්චර රටට ආදරේ මනුස්සයෙක් නම් දන්ම රට බාරගෙන ගොඩ දාන්න එපැයි

මුන් මහින්දට වශී වෙලා ඉන්නෙ..
උන් කියන්නෙ මොනාද කියලත් උන් දන්නෙ නෑ සමහර වෙලාවට![]()

නෑ මහින්ද කියන්නේ දැන්මම පාර්ලිමේන්තුව විසුරුවන්න ඕනය කියලනෙ![]()
රටේ මෙච්චට ආර්තික ප්රශ්න තියෙන්නෙ තව චන්දෙකට යන්නෙ මොකද,, කෙලින්ම ආන්ඩු බලය ගන්න පුලුවන්කම තියෙන්ද්දි...
අවුරුදු 2න් රට ගොඩදාල ගින්නක් නැතුව චන්දෙකට යන්න පුලුවන් නෙ...

එහෙනං ඉතිං දැම්මම චන්දෙකට ගියාම මොකෝ වෙන්නේ, කොහොමත් අවුරුදු දෙකෙන් රට ගොඩ නේ
මම දැම්මේ පොහොට්ටුවට, ඒත් මම හිතන්නෙත් නෑ අවු දෙකකින් රට ගොඩ දාන්න මහින්දට පුළුවන් කියලා. මහින්ද අවු 3 ක් යනකොට යුද්දෙකුත් ඉවර කරලා ඉවරයි මයිත්රීල කරපු ඇති දෙයක් නෑ.
මහින්ද දැන්ම ගත්තත් ඊළඟ අවු 2 මයිත්රිලට වඩා හොඳට කරයි කියල හිතෙනව , (ඒකයි පොහොට්ටුවට දුන්නෙ) ඡන්දෙකට ගිහිං අවු 5 ක් ඕන කියනව නම් ඉතිං ආපහු ඒ මැතිවරනේදීත් පොහොට්ටුවටම (මහින්දටම) චන්දෙ දෙනව, අවු පහෙන් රට සිංගප්පූරුව කරයි කියල නෙමේ රනිල් මයිත්රී අනුර මික්ස් එකට වඩා හොඳට කරයි කියල හිතන හින්දා
ගොඩ දානව කියල අදහස් කරේ මහලොකු දෙයක් කරන්න නෙමෙයි..දැන් රට ආගාදයකනෙ තියෙන්නෙ ඒ ආගාදයෙන් ගොඩ ගන්නවත් පුලුවන් වෙයිනෙ මහින්දට,,, එතකොට මිනිස්සු අනිවා චන්දෙ දෙයිනෙ....
දැන් චන්දෙකට ගිහිල්ල මහින්ද ෆේල් උනොත් ෆේල් වෙවී අවුරුදු 5ක්ම රට කරවන්න වෙනව...
ඊට වඩා හොද නැද්ද අවුරුදු 2ක ට්රයල් පීරියඩ් එකක් දෙන එක..!!
)me ubalata pissuda bn nagara sabaa chande paraduna gaman anduwa gedara arinna hadanne![]()

KasunKDP තමයි කියන්නෙ දැන් ආණ්ඩුව ගතහැකි කියල, මගෙන් අහනව මොකෝ ගන්නෙ නැත්තෙ කියල 
2005-2015 රටේ තත්ත්වය සංසන්දනය කරලා මිනිස්සු චන්දෙ පාවිච්චි කළා නම් 2015 මහින්ද පරදෙන්නේත් නෑනේ
මහින්ද ෆේල් වුණොත් මම නම් චන්දෙ පාවිච්චි කරන එකත් අතාරිනව මිනිහට වඩා වැඩක් කරපු කෙනෙක් ඇක්ටිව් පොලිටික්ස් වල නැති හින්ද. රාජපක්ෂලාට බැරි නම් රාජපක්ෂලා තරම් වැඩ කරලා නොපෙන්නපු කෙනෙකුට කොහොමද පුළුවන් වෙන්නේ? (දැන් ඉතිං කියයි මම වහලෙක් කියලා.)

ඊළඟ චන්දෙන් පැරදෙන්න ඕන නම් මහින්දත් ආපහු මිනිස්සු රවට්ටයි මයිත්රී + රනිල් කළා වගේ 