එකතු වෙමු යැයි රනිල් හඩා වැටේ

DadayamBatta

Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113

    මෙච්චර කල් සජියට බැන බැන රනිල්ගේ ගු කාපු ගුපියෝ කොටසක් හුරේ දමයි කොටසක් මීක් කියයි
    ලොවෙත් වෙන්නේ නැතෙයි සජබෙන් කියයි
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    453615083_1473712050696083_6054847333452656809_n.jpg
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    මෙච්චර කල් සජියට බැන බැන රනිල්ගේ ගු කාපු ගුපියෝ කොටසක් හුරේ දමයි කොටසක් මීක් කියයි
    ලොවෙත් වෙන්නේ නැතෙයි සජබෙන් කියයි

    මෙච්චර කල් සජියට බැන බැන රනිල්ගේ ගු කාපු ගුපියෝ කොටසක් හුරේ දමයි කොටසක් මීක් කියයි
    ලොවෙත් වෙන්නේ නැතෙයි සජබෙන් කියයි

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,979
    5,650
    113
    අම්මෝ නන්දන ගුණතිලක :lol: මූ දැන් රනිල් ගේ දෙවැනි පෙළ ද . ජෙපි නායකයා .

    පොර ජේවීපී එකෙන් 94දි ජනාධිපතිවරණයටත් ඉල්ලුවා නේද?
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,979
    5,650
    113
    ඔක්කොටම වඩා උවමනාව තියෙන්නේ ජෙප්පොන්ට නේ සජියව රනිල්ට ගාල් කරන්න
    දැං ඔය ජෙප්පෙක්ද රනිල්ගෙ බැක්ඩ්‍රොප් එකක් ගාව ඉදගන ඔ්ක කියන්නෙ ?

    ඉස්සර ජෙප්පෙක් කියල දන්නව හැබැයි දැං ඉන්නෙ වෙන කඳවුරකනෙ
     
    • Like
    Reactions: DadayamBatta

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    දැං ඔය ජෙප්පෙක්ද රනිල්ගෙ බැක්ඩ්‍රොප් එකක් ගාව ඉදගන ඔ්ක කියන්නෙ ?

    ඉස්සර ජෙප්පෙක් කියල දන්නව හැබැයි දැං ඉන්නෙ වෙන කඳවුරකනෙ
    උන් අනිත් පක්ෂ වල උන් වගේ ගෙම්බෝ නෙවෙයි කිව්වේ . ..
     
    • Like
    Reactions: DadayamBatta

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,979
    5,650
    113
    උන් අනිත් පක්ෂ වල උන් වගේ ගෙම්බෝ නෙවෙයි කිව්වේ . ..
    එහෙම නං නෑනෙ.. කොයි පක්සෙත් ඉන්නෙ ඔය ගෙම්බො. දැං විමල් එහෙමත් ඔය කලින් ජේවීපී හිටපු පොරක්නෙ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    දැං ඔය ජෙප්පෙක්ද රනිල්ගෙ බැක්ඩ්‍රොප් එකක් ගාව ඉදගන ඔ්ක කියන්නෙ ?

    ඉස්සර ජෙප්පෙක් කියල දන්නව හැබැයි දැං ඉන්නෙ වෙන කඳවුරකනෙ
    වයසත් එක්කනේ බන් උබට වයස කියද දන්නේ නෑ... උබ අවුරුදු 10කට කලින් හිතපු විදිය නෙවෙයි දැන් හිතන්නේ
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    පොර ජේවීපී එකෙන් 94දි ජනාධිපතිවරණයටත් ඉල්ලුවා නේද?
    94 නිහාල් ගලප්පත්ති, චන්ද්‍රිකාට සපෝට් එකට තරඟයෙන් අයින් වුනා, 99 ඉල්ලුවේ නන්දන ගුණතිලක.