එකතු වෙලා Youtube Channel එකක් පටන් ගමුද ??

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    lanwake hoda channels mnwthee
    ------ Post added on Jan 5, 2023 at 7:09 PM
    හොඳ කියන එකට අදහස් ගොඩක් තියනවා. හැම අතින්ම තමන්ට හොඳ වෙන්නෙ තමන් කරන චැනල් එක.

    හොඳ content හදන චැනල්, හොඳ quality එකක් තියන videos, හොඳ aesthetic shots තියන වීඩියෝ, හොඳ presentation එකක් තියන ඒවා, viral යන්න හොඳටම tune කරපු ඒවා, international audience target කරපු ඒවා, අමාරු niche වල monetisation ගොඩ දාගත්ත ඒවා. කොච්චර තියනවද?
    මම උඹට thumbnail edit නොකර international touch කරපු ඒවට ඕන තරම් උදාහරණ මේකෙම කට්ටිය thread පිටින් දාලා තිබ්බා. ගොඩක්ම nature & cooking සම්බන්ධ ඒවා. මේවත් බලපං නිකමට: marvel tech,Mr. Lokaya, Rocky Rocky
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,162
    1,593
    113
    හොඳ කියන එකට අදහස් ගොඩක් තියනවා. හැම අතින්ම තමන්ට හොඳ වෙන්නෙ තමන් කරන චැනල් එක.

    හොඳ content හදන චැනල්, හොඳ quality එකක් තියන videos, හොඳ aesthetic shots තියන වීඩියෝ, හොඳ presentation එකක් තියන ඒවා, viral යන්න හොඳටම tune කරපු ඒවා, international audience target කරපු ඒවා, අමාරු niche වල monetisation ගොඩ දාගත්ත ඒවා. කොච්චර තියනවද?
    මම උඹට thumbnail edit නොකර international touch කරපු ඒවට ඕන තරම් උදාහරණ මේකෙම කට්ටිය thread පිටින් දාලා තිබ්බා. ගොඩක්ම nature & cooking සම්බන්ධ ඒවා. මේවත් බලපං නිකමට: marvel tech,Mr. Lokaya, Rocky Rocky, Like! English
    owow success wechcha ewa gdk thiyenooo, mn kiynne youtubema neme, youtube eken awith karima brand ekak hadala ,sidemen, mr beast wage... man thama ehem ekek lnkwe dkla naa, innwnm inne wasthi witri, pissu kannath hadeegena enwaa, math asa ehema ekak hdnn :nerd: :nerd: :nerd: youtube kiynne videosma wtrk nemene
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    owow success wechcha ewa gdk thiyenooo, mn kiynne youtubema neme, youtube eken awith karima brand ekak hadala ,sidemen, mr beast wage... man thama ehem ekek lnkwe dkla naa, innwnm inne wasthi witri, pissu kannath hadeegena enwaa, math asa ehema ekak hdnn :nerd: :nerd: :nerd: youtube kiynne videosma wtrk nemene
    ඉතිං බං විනී, සඳරු සත්සර එහෙම පට්ට brand නෙ උඹ පිලිගන්නෙ නැතුව ඇති.
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,162
    1,593
    113
    උං viral ගියාට පස්සෙත්, එන income එකෙන් 90% එන්නෙ වෙන විදි වලින් නම්, උං YouTube channel විතරයි කියන්න බෑ නෙ. 😊
    brand ekk kiyala kiynth bhne :nerd:
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    හැදුවා. ගේමක් ගහන්න ඕනි දැනුමකුත් දීලා සමාජෙට
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Danumak denawa nam gemak gahanna ba.

    balapan educational ewwa ballekwath balanne na.
    සිරා කතාව. 😁

    හරියට YouTube කියන්නෙ මොන වගේ එකක්ද කියලා තේරුම් අරං ගේමක් ගහන්න ඕන. ලංකාවෙ ඉඳං, එහෙමකට English නැතුව international audience touch කරන මේ channel දෙක බලපං උදාහරණෙකට:
    Restoration of Everything
    Dazzling Devine

    ලාභය සමසේ බෙදාගමු
    මේක තමා අවුල.
    ඕන ජරාවක් දාන එකෙකුට shares යනවද? 😣
    ------ Post added on Jan 5, 2023 at 7:41 PM
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    ලාභය සමසේ බෙදාගමු
    එක එක ජාතියේ Contents දාමු
    කැමති උන් ඉන්නවද ?? වැඩේ කතා කරගන්න
    එකට ( හු ) කමු කියලා, පස්සේ පූK ඇර ගත්තා වගේ වෙන්නේ උඹට....
    ඊට වඩා හොඳයි ගෙදර ඉස්සරහ පෝලිමක් දා ගත්තා නම්
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,042
    8,882
    113
    Cenon
    cenon.com
    ලාභය සමසේ බෙදාගමු
    එක එක ජාතියේ Contents දාමු
    කැමති උන් ඉන්නවද ?? වැඩේ කතා කරගන්න
    ado good idea, api issara page wagayak kara Dayaka sabhawa kiyala group ekakin. like to like aniwa denawa. off peak time waladi kare.
    dan ehema one na, youtube packages dagena karanna pluwan.
     
    • Love
    Reactions: Micheal Corleon

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    සිරා කතාව. 😁

    හරියට YouTube කියන්නෙ මොන වගේ එකක්ද කියලා තේරුම් අරං ගේමක් ගහන්න ඕන. ලංකාවෙ ඉඳං, එහෙමකට English නැතුව international audience touch කරන මේ channel දෙක බලපං උදාහරණෙකට:
    Restoration of Everything
    Dazzling Devine

    මේක තමා අවුල.
    ඕන ජරාවක් දාන එකෙකුට shares යනවද? 😣
    ------ Post added on Jan 5, 2023 at 7:41 PM
    ammo e dekama huge work bn mn baluwe nikan ara ලෝකේ විස්තර වගේ දෙයක් කරන්න
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,162
    1,593
    113
    a
    උංගෙ brand එකටනෙ බං ඒ value එක. නැත්තං මොකක්ද ඒ
    e kiynne e wage brand ek gana neme mchn mn kiynne, un youtube ekema wtrinee,,, merchandise melo htk naa,,,2MIL ghlth unge hamdama typical cringe contents,, ekko unge nodanuwth kama, e unata wasthi/pissu kanna/maniya wge un blpg, un events tynew, merchandise, yko wasthi newera ekka collab ekakuth thibbaneee, matnm mun porwl lnkwe htytaata,,, meka mge Personal POV eka hodeee :nerd: :nerd: (anith eka brand ekata value eka hadenne lankawemmane bng heks, 2mil sub tyddi, mid range eke naki tikak iddi komth value ek hadenw lakepankwe)