හොඳ කියන එකට අදහස් ගොඩක් තියනවා. හැම අතින්ම තමන්ට හොඳ වෙන්නෙ තමන් කරන චැනල් එක.lanwake hoda channels mnwthee
------ Post added on Jan 5, 2023 at 7:09 PM
හොඳ content හදන චැනල්, හොඳ quality එකක් තියන videos, හොඳ aesthetic shots තියන වීඩියෝ, හොඳ presentation එකක් තියන ඒවා, viral යන්න හොඳටම tune කරපු ඒවා, international audience target කරපු ඒවා, අමාරු niche වල monetisation ගොඩ දාගත්ත ඒවා. කොච්චර තියනවද?
මම උඹට thumbnail edit නොකර international touch කරපු ඒවට ඕන තරම් උදාහරණ මේකෙම කට්ටිය thread පිටින් දාලා තිබ්බා. ගොඩක්ම nature & cooking සම්බන්ධ ඒවා. මේවත් බලපං නිකමට: marvel tech,Mr. Lokaya, Rocky Rocky