එකතු වෙලා Youtube Channel එකක් පටන් ගමුද ??

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    a

    e kiynne e wage brand ek gana neme mchn mn kiynne, un youtube ekema wtrinee,,, merchandise melo htk naa,,,2MIL ghlth unge hamdama typical cringe contents,, ekko unge nodanuwth kama, e unata wasthi/pissu kanna/maniya wge un blpg, un events tynew, merchandise, yko wasthi newera ekka collab ekakuth thibbaneee, matnm mun porwl lnkwe htytaata,,, meka mge Personal POV eka hodeee :nerd: :nerd: (anith eka brand ekata value eka hadenne lankawemmane bng heks, 2mil sub tyddi, mid range eke naki tikak iddi komth value ek hadenw lakepankwe)
    වස්ති නම් මාරම ගමනක්
     
    • Love
    Reactions: olutanji

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura

    උඹ මොකක්ද කරන්න යන්නෙ කියලා මට හරියටම idea එකක් නෑ. එක එකා තමන්ට හැකි පමණින් කරනවා. මටත් idea එකක් තියනවා ලංකාවෙ content create කරලා international pitch කරන්න. ඒ idea එකට තව අවුරුදු කීපයක් යනවා. Merchandise කරන්න බලාගෙන කරනවා නම්, YouTube වලට පිටින් value එකක් deliver කරන්නම ඕන.
     
    • Love
    Reactions: olutanji

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,162
    1,593
    113
    උඹ මොකක්ද කරන්න යන්නෙ කියලා මට හරියටම idea එකක් නෑ. එක එකා තමන්ට හැකි පමණින් කරනවා. මටත් idea එකක් තියනවා ලංකාවෙ content create කරලා international pitch කරන්න. ඒ idea එකට තව අවුරුදු කීපයක් යනවා. Merchandise කරන්න බලාගෙන කරනවා නම්, YouTube වලට පිටින් value එකක් deliver කරන්නම ඕන.
    hell yeah
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මාර ඉන්වෙස්මන්ට් එකක් කරලා තියෙනවා මුලින් නෙහ් ???
    අනික ඌ ගේ මාර මෙකනිකල් දැනුමක් තියෙන්නේ
    ඒක තමයි. මම නම් හිතන්නෙ ඒ ගරාජ් එකක් කරන කෙනෙක් වෙන්න ඕනෙ. එතකොට ඉතින් අලුතින් බඩු ගන්න දෙයක් නෑනෙ. නිකම් ඉන්න ගමන් වෙලාවක් දාගෙන කරන්නත් පුලුවන්.

    මට හිතෙන්නෙ තමුන් ආසා ජොබ් එක විදිහට කරන වගේ දෙයක් ගත්තා නම් ලේසි වෙයි.
     
    • Love
    Reactions: Micheal Corleon

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    වස්ති නම් මාරම ගමනක්
    hit wechchi hama ekagema palaweni eka nemei oka. un try karala waradila aye try karala thamai karala thiyenne.

    e unata hit unama waradichcha gana kiyanne nane. eka nisa waradenawata baya wenna honda na.
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    මමත් පොඩිවට චැනල් එකක් කරා කලින්.
    Avatar 2009 game එක ආතල් එකට රෙකෝඩ් කරා. දාන්න බැරි උනා පකේ slt 4g upload ස්පීඩ් එක kbps ගානක්😤😡

    ඒක upload කරා නම් වීව්ස් ටිකක් ගන්න තිබ්බා,දැන් avatar භීෂණේ නේ
     
    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    GoPro 11 ekak thiyenwa monwada karanne kiyala hitha ganna bariwa inne. out gihin karanwa kiyala hithuwata travel cost ekath ekka e wade hariyanne naha.