එකදිගට ඒ පාර ළමයි මරණ රැල්ලක්
තවත් ළමයෙක් අතුරුගිරියේ මරල නේද.... එකදිගට ඒ පාර ළමයි මරණ රැල්ලක්
8 වෙනිදා මහින්ද මහත්තයව එලව ගත්තට පස්සේ මහින්ද මහත්තයාගේ කාලේ නොතිබිච්ච සියල්ල ලැබිල දැන් පාලකයෝ පාලිතයෝ සියල්ල හතර පෝයට සිල් ගන්න බෝ පැල වෙලා.අපිට මතකයි මේ ඒ දවස්වල වෙන ඕනෑම දෙකට මහින්ද මහත්තයව කට්ටිය පතුරු ගැහුවා..අපිත් හිතන් හිටියේ ඒ කාලේ සියල්ල වුනේ පාලනේ වරදින් කියල.දැන් බැලුවම දැනුත් එහෙමනේ..ඒ වුණාට දැන් කවුරුත් පාලකයින්ට බනින්නේ නැහැනේ. යහපාලානේ වෙනස