එකදිගට ඒ පාර ළමයි මරණ රැල්ලක්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    එකදිගට ඒ පාර ළමයි මරණ රැල්ලක්

    තවත් ළමයෙක් අතුරුගිරියේ මරල නේද.... එකදිගට ඒ පාර ළමයි මරණ රැල්ලක්

    8 වෙනිදා මහින්ද මහත්තයව එලව ගත්තට පස්සේ මහින්ද මහත්තයාගේ කාලේ නොතිබිච්ච සියල්ල ලැබිල දැන් පාලකයෝ පාලිතයෝ සියල්ල හතර පෝයට සිල් ගන්න බෝ පැල වෙලා.අපිට මතකයි මේ ඒ දවස්වල වෙන ඕනෑම දෙකට මහින්ද මහත්තයව කට්ටිය පතුරු ගැහුවා..අපිත් හිතන් හිටියේ ඒ කාලේ සියල්ල වුනේ පාලනේ වරදින් කියල.දැන් බැලුවම දැනුත් එහෙමනේ..ඒ වුණාට දැන් කවුරුත් පාලකයින්ට බනින්නේ නැහැනේ. යහපාලානේ වෙනස
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අපෝ ඔව් බන්..කපලා කොටලා අත පය ඔළුව වෙන් කරලා ඔලුවටත් මන්නෙන් කොටලලු..ලන්කාවනම් දැන් ගන්න දෙයක් නෑ..ෂික්
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    avatar15009_9.gif
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පැටියා;19020380 said:
    Mahindayage game da kiyalath mata sekai. Oka bale ganna uge ammawa unath marana jathiye ekek. Rata kapu wesige putha.

    කොටකෙතන මරදදි මරපු උන්ව නිති පති නිදහස් කරද්දි ජුලම්පිටියෙ අමරෙ කියන පාහරයා අපෙ මිනිස්සු ප්‍රසිද්දියෙ මරද්දි මෙ කාලකල්ල්නි නිදාගෙනද දැන්නෙ නැහැ හිටියෙ