එකපාරට ඇගට පණ නැති වෙලා ක්ලාන්ත වෙලා වගේ ඇදට වෙලා හිටියනේ
මේකයි වුණේ
6ත් පහුවෙලා කලුවරේ පිස්සෙක් වගේ බයිසිකලේ පැද්දා
මං හිතන්නේ 2km කට එහා යන්න ඇති
වෙනදා low gear එකෙන් කදුවල යන්නේ
අද high gear එකෙන්ම ඒකත් නැගගෙන ආවා
ගෙදර ආවාට පස්සේ තමයි මෙහෙම වුණේ
ඊටපස්සේ ඉක්මණට රෑට කාලා තිබ්බ පුඩිමකුත් කෑවා
දැන් අවුලක් නෑ
මොකක්ද දන්නේ නෑ හේතුව?

මේකයි වුණේ
6ත් පහුවෙලා කලුවරේ පිස්සෙක් වගේ බයිසිකලේ පැද්දා
මං හිතන්නේ 2km කට එහා යන්න ඇති

වෙනදා low gear එකෙන් කදුවල යන්නේ
අද high gear එකෙන්ම ඒකත් නැගගෙන ආවා
ගෙදර ආවාට පස්සේ තමයි මෙහෙම වුණේ
ඊටපස්සේ ඉක්මණට රෑට කාලා තිබ්බ පුඩිමකුත් කෑවා
දැන් අවුලක් නෑ
මොකක්ද දන්නේ නෑ හේතුව?



