එකපාරට මොකක්දෝ වුණා

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    එකපාරට ඇගට පණ නැති වෙලා ක්ලාන්ත වෙලා වගේ ඇදට වෙලා හිටියනේ:shocked:

    මේකයි වුණේ
    6ත් පහුවෙලා කලුවරේ පිස්සෙක් වගේ බයිසිකලේ පැද්දා
    මං හිතන්නේ 2km කට එහා යන්න ඇති:baffled:
    වෙනදා low gear එකෙන් කදුවල යන්නේ
    අද high gear එකෙන්ම ඒකත් නැගගෙන ආවා
    ගෙදර ආවාට පස්සේ තමයි මෙහෙම වුණේ

    ඊටපස්සේ ඉක්මණට රෑට කාලා තිබ්බ පුඩිමකුත් කෑවා
    දැන් අවුලක් නෑ

    මොකක්ද දන්නේ නෑ හේතුව?:frown:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    පපුවෙ කැක්කුමක් එහෙම ආවෙ නෑනෙ. කෝකටත් දිගටම ඔය ගතිය එනවනම් හොද gp කෙනෙක්ට පෙන්නන්න.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    පපුවෙ කැක්කුමක් එහෙම ආවෙ නෑනෙ. කෝකටත් දිගටම ඔය ගතිය එනවනම් හොද gp කෙනෙක්ට පෙන්නන්න.
    නෑ නෑ, ඇදේ ඉන්න ඇති විනාඩි 10-15ක්
    පණ නෑ වගේ වුණේ:sorry:
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    එකපාරට ඇගට පණ නැති වෙලා ක්ලාන්ත වෙලා වගේ ඇදට වෙලා හිටියනේ:shocked:

    මේකයි වුණේ

    6ත් පහුවෙලා කලුවරේ පිස්සෙක් වගේ බයිසිකලේ පැද්දා
    .........................................
    කළුකුමාර දිෂ්ටිය වැටිලා....
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    කෑම එහෙම කාලද හිටියේ? එහෙමත් වෙලාවක ආවනම් sugar හරි blood pressure හරි කේස් එකක්.
    දවල්ට කාලා පැය දෙකහමාරකට පස්සේ
    තේ බීලා විනාඩි 20කට පස්සේ
    ගත වූ මොහොතේ වුණේ🥴
     
    • Wow
    Reactions: NRTG and B.Chat

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    Kuch_Kuch_Hota_Hai_poster.jpg