වයස උබටනම් කොහොමත් කියන්නෙ නෑ මල්ලී![]()
අවුරුදු 20ක විතර එකෙක්නම් කෙල්ලෝ 2ක් තියා ගත්තට අවුලක් නැහැ..
ඒත් ඒවා උබ බදිද්දී නවත්තන්න වෙනවා බන්..උබ ළමයි එහෙම හදන්නේ නැත්ද?කියපන් මිනිහෝ...ඔය මන් මගේඅවුරුදු 20ක විතර එකෙක්නම් කෙල්ලෝ 2ක් තියා ගත්තට අවුලක් නැහැ..
ඒත් ඒවා උබ බදිද්දී නවත්තන්න වෙනවා බන්..උබ ළමයි එහෙම හදන්නේ නැත්ද?
පල යන්න මගෙ ඔලුව තවත් අවුල් නොකර....
සිරා කියන්නේ ඕයි!!ආතල් ගන්න කාලයක් තියෙනවා...ඒ කාලේද ඒ ඒ වැඩේ කරපන්....හොද කෙනෙක් බැදලා ළමයි හදලා සතුටින් මැරිලා යන්න...නිකන් PLAY BOY කෙනෙක්ම නොවී!



ඔය ඇමසින් කියන පොන්නය ගනන් ගන්නවද බං මේ කිරියෙ උන්....උබලා එක්ක දෙයක් සිරාවට කතා කරන්න බෑනෙ ඉතින්
ඔය ඇමසින් කියන පොන්නය ගනන් ගන්නවද බං මේ කිරියෙ උන්....
ඕකා බොරු හිලක්......වැඩ කරන්නේ කොළඹ වරායේ ස්ටෝර් කීපර් විදියට...ලොල්ස්....



උබ සිරාවටම දෙන්නටම ලව් කලාද ?
ow ban e unata karanna deyak thibbe nehe enisa atha arala demma. mokada eka kellekgen apita awashya hema deema ganna behe ban aduma kello paha hayak wath one hemadeetama


FAKE 
ow ban e unata karanna deyak thibbe nehe enisa atha arala demma. mokada eka kellekgen apita awashya hema deema ganna behe ban aduma kello paha hayak wath one hemadeetama



pala palaaa![]()

ehema nane ban ehema unanam hitha hadaganna thibba...dennama mata marila ban...