එකපාර කෙල්ලො දෙන්නෙකුට.....

BIG-BOSS

Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    වයස උබටනම් කොහොමත් කියන්නෙ නෑ මල්ලී:angry::angry:

    කියපන් මිනිහෝ...ඔය මන් මගේ :P අවුරුදු 20ක විතර එකෙක්නම් කෙල්ලෝ 2ක් තියා ගත්තට අවුලක් නැහැ..:yes:ඒත් ඒවා උබ බදිද්දී නවත්තන්න වෙනවා බන්..උබ ළමයි එහෙම හදන්නේ නැත්ද?
     
    • Like
    Reactions: harsha.perera

    harsha.perera

    Well-known member
  • කියපන් මිනිහෝ...ඔය මන් මගේ :P අවුරුදු 20ක විතර එකෙක්නම් කෙල්ලෝ 2ක් තියා ගත්තට අවුලක් නැහැ..:yes:ඒත් ඒවා උබ බදිද්දී නවත්තන්න වෙනවා බන්..උබ ළමයි එහෙම හදන්නේ නැත්ද?

    පල යන්න මගෙ ඔලුව තවත් අවුල් නොකර....
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    පල යන්න මගෙ ඔලුව තවත් අවුල් නොකර....

    සිරා කියන්නේ ඕයි!!ආතල් ගන්න කාලයක් තියෙනවා...ඒ කාලේද ඒ ඒ වැඩේ කරපන්....හොද කෙනෙක් බැදලා ළමයි හදලා සතුටින් මැරිලා යන්න...නිකන් PLAY BOY කෙනෙක්ම නොවී!
     

    harsha.perera

    Well-known member
  • සිරා කියන්නේ ඕයි!!ආතල් ගන්න කාලයක් තියෙනවා...ඒ කාලේද ඒ ඒ වැඩේ කරපන්....හොද කෙනෙක් බැදලා ළමයි හදලා සතුටින් මැරිලා යන්න...නිකන් PLAY BOY කෙනෙක්ම නොවී!

    :rofl::rofl::rofl:
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    අඩෝ උබේ තියෙන්නේ ආදරයක් නෙවේ වල් කමක් බන්...සිරා කියපන්! මම ඒක මේ දැන් දැක්කා..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබලා එක්ක දෙයක් සිරාවට කතා කරන්න බෑනෙ ඉතින්
    ඔය ඇමසින් කියන පොන්නය ගනන් ගන්නවද බං මේ කිරියෙ උන්....
    ඕකා බොරු හිලක්......වැඩ කරන්නේ කොළඹ වරායේ ස්ටෝර් කීපර් විදියට...ලොල්ස්....
     

    harsha.perera

    Well-known member
  • ඔය ඇමසින් කියන පොන්නය ගනන් ගන්නවද බං මේ කිරියෙ උන්....
    ඕකා බොරු හිලක්......වැඩ කරන්නේ කොළඹ වරායේ ස්ටෝර් කීපර් විදියට...ලොල්ස්....

    thanks machan nodanna deyak kiyala dunnata:lol::lol::lol:
     
    Last edited:

    Killerli

    Banned
    May 25, 2017
    578
    20
    0
    ekakata love kara anikata hodata hikuwa passe love karapu eka sirama wadunata passe aye karema na a wage wada.
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    ehema nane ban ehema unanam hitha hadaganna thibba...dennama mata marila ban...

    උබ වෙන කෙල්ලෙකුටත් ලයින් කියලා අනිත් කෙල්ල දන්නවද?.එහෙම නැත්නම් අවුලක් නෑ.කවදාහරි දැනගත්තොත්(අවුලක් ගියොත්) කවුරුහරි කෙල්ලෙක් උබව දාලා යයි.එතකොට ඉතුරු වෙන කෙල්ල බැදපන්.ඒකි උබට සිරාවට ලව්!