"එකමත් එක රටක" මූවි එක ඔන කාටද??

Jan 5, 2010
879
22
0
"එකමත් එක රටක" මූවි එක ඔන කාටද??

එකමත් එක රටක මූවි එක ඔන කාටද?? අද අපෙ ඉස්කොලෙ රැස්වීමක් තිබුනා. ඒක ඉවර වෙලා එන කොට මෙන්න බොලෙ පාරෙ සිOහල මූවිස් විකුනණවා.... අලුත් එවා සේරම දෙන්න කිව්වාම ඒ අය්යා "එකමත් එක රටක" එකත් බෑග් එකට දාල.. මම ඉතින් ගෙදර ආවම තමා දැක්කෙ... කාට හරි ඔන නම් කියන්න.. මම අප්ලොඩ් කරන්නම්.. හැබැයි ඉතින් 1.7GB වෙනවා