එකමත්_එක_රටෙක

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    බුල්ටෝ හොද නැද්ද

    උඹම අහපන්, ඔන්න මම නං ඔව්වට නෑ ඕන්:shocked::shocked::D

    මේ වෙලාවේ හැරමිටියක් හොයන්න නෑ නේ,:sorry: ඒ වෙනුවට මම යන්නද:P:rofl:

    යමන්, හැබැයි ආපහු යහතින් එන්න වෙන්නේ නෑ ඕන්:lol::lol::lol::lol:

    Originally Posted by agresha
    වැඩිය කෑ ගැහුවොත් internet connection එක ගලවනවා....:growl:

    සෙරෙප්පු දෙකක් දාගෙන ගලවන්න ආච්චියෙ, නැත්තන් ඔය නාකි වයසට කරන්ට් වැදුනොත් කොලොප්පන් වෙච්ච මොලේ හොඳටම කොලොප්පන් වෙයි.:lol::lol::lol::shocked::lol::lol: