යකාට වැරදිලා වගේ. අද මොනවද ගැහැව්වේ. පුරුදු නැති එව්වා ගසන්න එපාසුබ පැතුම් ඔබට
හදවතින්ම
එලෙබෙන්න උයනට
ආරාධනා
අත් අල්ලන් පියනගමු
දිව්‍ය ලෝකයේ සැරිසරන්න
බලාසිටියි මදාරා මල් අපි එනතෙක්
එන්න සෙමින් සෙමින් පා තබා
දේදුන්න අපිට උදව් කරාවි



![]()
සුභ පැතුම් අක්කේ![]()







යකාට වැරදිලා වගේ. අද මොනවද ගැහැව්වේ. පුරුදු නැති එව්වා ගසන්න එපා
Recorrection -
සුබ පැතුම් ඔබට හදවතින්ම
එළඹෙන්න යම උයනට ආරාධනා
අත් අල්ලන් පියනගමු
යම ලෝකයේ සැරිසරන්න
බලාසිටියි යම පල්ලෝ අපි එනතෙක්
එන්න සෙමින් සෙමින්
පා තබා
යමයෙක් අපිට උදව් කරාවි
යකාට තමයි වරදින්නේ. ඒකනේ යකා යම ලෝකෙ ඉන්නේ. යකා හිතන් ඉන්නේ ඒවා හරි කියලා.යකාට වරදින්නේ නැත, අවශ්‍යනම් මට දිව්‍ය ලෝකයේ වුවද යාමට හැක,,,








යකාට තමයි වරදින්නේ. ඒකනේ යකා යම ලෝකෙ ඉන්නේ. යකා හිතන් ඉන්නේ ඒවා හරි කියලා.![]()
යකා දිව්‍ය ලෝකෙ කියල හිතන් ඉන්නේ යකාට ටිකක් හරි සැප තැන.
හැබැයි යකා දිව්‍ය ලෝකෙ දැකල නෑනේ.
කොහොමත් යකා දිව්‍ය ලෝකෙ යන්නේ හීනෙන් තමා ඉතින් ඕන්.![]()
කව්ද අඳුර කියන්නේ නරක කියල කිව්වේ.යක්ෂයා පෙර සිටියේ දිව්‍ය ලෝකයේ තමයි, අපායත් ඔය හිතන තරම් නරක නෑ, අඳුර කියන්නේ හැමවෙලාවෙම නරක නෙමෙයි.















කව්ද අඳුර කියන්නේ නරක කියල කිව්වේ.
යක්ෂයා කියන්නේ කලින් දේවදූතයෙක්.
ඌට පයින් ගහල එලෙව්වලු දිව්‍යලෝකෙන්.
ඊට පස්සේ තමයි ඌ යක්ෂයා උනේ.ඉතින් ආපහු හැබැයි යක්ෂයාට දිව්‍යලෝකේ පැත්ත පළාතේ යන්න බෑ.
ඉතින් උඹට යකා කියල කිව්වට ඩෙයාර්ඩෙවිල් කියන්නේ කාටවත් බය නැති එකාට. නැත්තන් මෙලෝ හසරක් නැති එකාට. යකාට නෙමේ.
අපාය ඔය හිතන තරම් හොඳත් නෑ.
නිකන් බොරුවට යකා වෙන්නේ නැතුව ඉඳපන් බං. අමාරු නං ගිහින් බුදියගනින්.![]()
හැබැයි අනික් අය එක බාරගත්තේ වෙන විදිහකට, මටත් ඉතින් ගානක් නැති හින්ද ඒ විදිහටම ඉන්නවා, ඉදිරියත් එහෙම්මම වේවි, 

මම මේ නම දැම්මේ තේරුම දැනගෙන තමයි,හැබැයි අනික් අය එක බාරගත්තේ වෙන විදිහකට, මටත් ඉතින් ගානක් නැති හින්ද ඒ විදිහටම ඉන්නවා, ඉදිරියත් එහෙම්මම වේවි,
දැන් නම් නිදිමතයි තමා මන් යනවා ඕන්.![]()

මම මේ නම දැම්මේ තේරුම දැනගෙන තමයි,හැබැයි අනික් අය එක බාරගත්තේ වෙන විදිහකට, මටත් ඉතින් ගානක් නැති හින්ද ඒ විදිහටම ඉන්නවා, ඉදිරියත් එහෙම්මම වේවි,
දැන් නම් නිදිමතයි තමා මන් යනවා ඕන්.![]()
ammoo halapaya n yaka , wali nam daa ganna epooooඅයි නෝ ද සී සෝ කිව්වලු, හැබැයි අනික් උන් ගැන නං දන්නේ නෑ.![]()


