එකම ගීතයක් තනු දෙකක්

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    එකම ගීතයක් තනු දෙකක්

    මම දන්න විදිහට මේක තම ලංකාවෙ තියන රීමේක් ඒක් නොවිච්ච ඒත් තනු දෙකකින් ගායකයන් දෙදෙනෙක් ගායනා කරන එකම ගීතය බලන්න එකම වචන ටික උනත් තනුව අනූව හදවතට දෑනෙන විදිහ වෙනස් වෙන හෑටි
    මේ රූකානත ගුනතිලක මහත්තය ගෙ වර්ශන් එක

    මේ සෝමසිරි මෑද ගෙදර මහත්තයගෙ වර්ශන් එක

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕක වෙලා තියෙන්නේ සෝමසිරිටයි, රූකටයි ඕක ලියපු මනුස්යා ගීතය ලබා දීම නිසා......
    ඒකට කා ගන්න ගියේ නෑ කියල රූක ඊයෙ කිව්ව රූපවාහිනියේ “මා“ වැඩසටහනට
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ඕක වෙලා තියෙන්නේ සෝමසිරිටයි, රූකටයි ඕක ලියපු මනුස්යා ගීතය ලබා දීම නිසා......
    ඒකට කා ගන්න ගියේ නෑ කියල රූක ඊයෙ කිව්ව රූපවාහිනියේ “මා“ වැඩසටහනට
    :yes::yes::yes:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඕක වෙලා තියෙන්නේ සෝමසිරිටයි, රූකටයි ඕක ලියපු මනුස්යා ගීතය ලබා දීම නිසා......
    ඒකට කා ගන්න ගියේ නෑ කියල රූක ඊයෙ කිව්ව රූපවාහිනියේ “මා“ වැඩසටහනට

    සෑහෙන්න දවසකින් කිබුල අයිය මගෙ ත්‍රඩ් එකකට රිප්ල්යි කරල තිබ්බෙ ස්තූති සහෝ...