එකම ජාතික ගීයක්

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    එකම ජාතික ගීයක්

    12654185_10153949120571934_9188958869620954331_n.jpg

    දෑත් දෙපා විලංගු ලා සිංහ කොඩිය ලෙලදෙවන්න
    කාත් කවුරුවත් නෑ අද මුඛවාඩම ඉවතලන්න
    ජාතික අභිමාන ලෙයින් සිංහලයෙකු බව කියන්න
    ජාතිවාදි ලේබලයක් පුළුවන්නං මටත් දෙන්න

    2016-02-04 || ‪#‎ඨාකුර්‬ විසිනි.

    Last edited:
    • Like
    Reactions: chalirox

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කෝ දෙකක්.. අද දෙකක් කිව්වද? මට ඇහුනේ නැනේ...

    ජාතික ගිය දෙමලෙන් ගයනවා = මාව විදුලි පුටුවට යවනවෝ...

    විදුලි පුටුත් නැ , දෙමල ජාතික ගීතත් නැ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කෝ දෙකක්.. අද දෙකක් කිව්වද? මට ඇහුනේ නැනේ...

    ජාතික ගිය දෙමලෙන් ගයනවා = මාව විදුලි පුටුවට යවනවෝ...

    විදුලි පුටුත් නැ , දෙමල ජාතික ගීතත් නැ

    ඉතින් කලින් ගයනවා කිව්වා. මිනිස්සු විරැද්ධ උනා. ගැයුවේ නැති නිසා අපි මොනා කරන්නද? ‍ගොන් ආන්ඩුව. කොන්නදක් නෑ මුන්ට...
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    :(

    Ithin Dan hari neda ???
    :rolleyes:

    කෝ දෙකක්.. අද දෙකක් කිව්වද? මට ඇහුනේ නැනේ...

    ජාතික ගිය දෙමලෙන් ගයනවා = මාව විදුලි පුටුවට යවනවෝ...

    විදුලි පුටුත් නැ , දෙමල ජාතික ගීතත් නැ
    යහපාලන ජවුසං ආණ්ඩුව මොකකලත් උඹලට හොඳනෙ.. :eek::eek: අදාළ උත්සවයේ නිමාවට ගායනා කලේ මොකද්ද බලපං.. :sorry:

    ඉතින් කලින් ගයනවා කිව්වා. මිනිස්සු විරැද්ධ උනා. ගැයුවේ නැති නිසා අපි මොනා කරන්නද? ‍ගොන් ආන්ඩුව. කොන්නදක් නෑ මුන්ට...
    අන්තිමට අදාළ උත්සවය නිමාකලේ කියූ පරිදිම එම ජාති ගීයෙනි. :sorry::sorry:
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    දෑත් දෙපා විලංගු ලා සිංහ කොඩිය ලෙලදෙවන්න
    කාත් කවුරුවත් නෑ අද මුඛවාඩම ඉවතලන්න
    ජාතික අභිමාන ලෙයින් සිංහලයෙකු බව කියන්න
    ජාතිවාදි ලේබලයක් පුළුවන්නං මටත් දෙන්න
     
    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    ඉතින් කලින් ගයනවා කිව්වා. මිනිස්සු විරැද්ධ උනා. ගැයුවේ නැති නිසා අපි මොනා කරන්නද? ‍ගොන් ආන්ඩුව. කොන්නදක් නෑ මුන්ට...

    ගුනේ පොන්නයට කොන්ද පෙනුනද ? හු&තිගේ කොල්ලා
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    කෝ දෙකක්.. අද දෙකක් කිව්වද? මට ඇහුනේ නැනේ...

    ජාතික ගිය දෙමලෙන් ගයනවා = මාව විදුලි පුටුවට යවනවෝ...

    විදුලි පුටුත් නැ , දෙමල ජාතික ගීතත් නැ

    Pawu bang umba. 8.00 pm NEWS wath balahang. :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෝ දෙකක්.. අද දෙකක් කිව්වද? මට ඇහුනේ නැනේ...

    ජාතික ගිය දෙමලෙන් ගයනවා = මාව විදුලි පුටුවට යවනවෝ...

    විදුලි පුටුත් නැ , දෙමල ජාතික ගීතත් නැ
    සෙනා උඹත් ළිදට දෙරි ගහන්න හදනව නේ අම්මපා මේ අනිත් සොන්න හැතිකරේ වගේ!:oo::oo::oo:
     
    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    ජාතික ගිය දෙමලෙන් ගයනවා = මාව විදුලි පුටුවට යවනවෝ...

    විදුලි පුටුත් නැ , දෙමල ජාතික ගීතත් නැ