එකම ජාතික ගීයක්
දෑත් දෙපා විලංගු ලා සිංහ කොඩිය ලෙලදෙවන්න
කාත් කවුරුවත් නෑ අද මුඛවාඩම ඉවතලන්න
ජාතික අභිමාන ලෙයින් සිංහලයෙකු බව කියන්න
ජාතිවාදි ලේබලයක් පුළුවන්නං මටත් දෙන්න
2016-02-04 || #ඨාකුර් විසිනි.
දෑත් දෙපා විලංගු ලා සිංහ කොඩිය ලෙලදෙවන්න
කාත් කවුරුවත් නෑ අද මුඛවාඩම ඉවතලන්න
ජාතික අභිමාන ලෙයින් සිංහලයෙකු බව කියන්න
ජාතිවාදි ලේබලයක් පුළුවන්නං මටත් දෙන්න
2016-02-04 || #ඨාකුර් විසිනි.
Last edited:






