මගේ යාලුවගෙ එක හරි. අනික් එක ගැන දන්නෙ නෑ. එකම ජාතික හැදුනුම්පත් අන්කය දෙන්නෙක්ට ගිහින් කියල තමයි කිව්වෙfake id wenna puluwan
2ma gov ekenda issue karala thieynne ?
sahathka attha mage yaluwekutath ohoma liumak dila. u eka wisi karala nikan hitiyaඉතින් මචන් උන් බුල කෙලිය කියල... පැත්තක ඉන්න එකෙක් සල්ලි වියදම් කරල, රස්තියදු වෙලා වැදගත් ලියකියවිලි ඔක්කොම අලුතෙන් හදන්න ඔනද