එකම ජාතික හැදුනුම්පත් අන්කය දෙන්නෙක්ට

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,200
    955
    113
    වැරදීමක් වෙලාලු පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට. එහෙම වෙන්න පුලුවන්ද?
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,200
    955
    113
    පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ලියුමක් දීලා කිව්වලු බැන්කුවලට, රියදුරු බලපත්‍රය, පාස්පෝර්ට් එක වෙනස් කරගන්න කියල. ඕව වෙනස් කරන්න යන වියදම කවුද ගෙවන්නෙ...

    fake id wenna puluwan
    2ma gov ekenda issue karala thieynne ?
    මගේ යාලුවගෙ එක හරි. අනික් එක ගැන දන්නෙ නෑ. එකම ජාතික හැදුනුම්පත් අන්කය දෙන්නෙක්ට ගිහින් කියල තමයි කිව්වෙ
    ------ Post added on Jul 31, 2024 at 5:30 PM
     
    • Like
    Reactions: Solo Rider

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,969
    13,066
    113
    පුළුවන්, පරණ ID වලට බරට උනා ඕක. මම දන්න දෙන්නෙක්ටම උනා. අන්තිමට කියන්නෙ ඉතින් එක්කෙනෙක්ට හදාගන්න කියල. පෝලිමේ ඉන්න පුළුවන් එකාට තමයි බුල.
     
    • Like
    Reactions: B.Chat

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,200
    955
    113
    ඉතින් මචන් උන් බුල කෙලිය කියල... පැත්තක ඉන්න එකෙක් සල්ලි වියදම් කරල, රස්තියදු වෙලා වැදගත් ලියකියවිලි ඔක්කොම අලුතෙන් හදන්න ඔනද
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,732
    3,058
    113
    ඉතින් මචන් උන් බුල කෙලිය කියල... පැත්තක ඉන්න එකෙක් සල්ලි වියදම් කරල, රස්තියදු වෙලා වැදගත් ලියකියවිලි ඔක්කොම අලුතෙන් හදන්න ඔනද
    sahathka attha mage yaluwekutath ohoma liumak dila. u eka wisi karala nikan hitiya