එකම දේ පිරිමින්ගෙයි ගැහැණුන්ගෙයි වෙනස්ක

DJAshik

Well-known member
  • Oct 9, 2010
    1,114
    296
    83
    Everywhere...
    එකම දේ පිරිමින්ගෙයි ගැහැණුන්ගෙයි වෙනස්ක

    පිරිමින්ගෙයි ගැහැණුන්ගෙයි වෙනස් කම බලගන්න පුලුවන් පහලින් තියෙන පින්තූර වලින්. සරලවම එදිනෙදා කරන දේවල් වලින්
    කොහොමද එකම ඉරියවුව වෙනස් ව්දිහකට පෙන්නන්නෙ කියල.

    මෙන්න මේ දෙන්න කොහොමද බලමු ඉදිරිපත් කරන්නෙ කියල

    16939560-2354-0-1508310046-2-0-1508742994-1508743003-650-04f9ebaa03-1510169059.jpg

    1) ඡායාරූපයකට මුහුන දෙන විට

    16939510-20923110-457497-0-1508742870-1508742879-650-1-1508742879-650-04f9ebaa03-1510169059.jpg

    2) යම් දෙයක් අල්ලා ගන්න විට

    16939460-20926760-457497-3-0-1508743237-1508743241-650-1-1508743241-650-04f9ebaa03-1510169059.jpg

    3) අත් දෙක පෙන්නනකොට

    16939410-20929960-457497-5-0-1508743706-1508743765-650-1-1508743765-650-04f9ebaa03-1510169059.jpg

    4) පැත්තට හැරෙනකොට

    16939360-21488610-457497-6-0-1508743945-1508743970-0-1508820674-0-1508839459-1508839468-650-1-1508839468-650-04f9ebaa03-1510169059.jpg

    5) T-shirt එක ගලවනකොට

    16939260-21517710-457497-7-0-1508744133-1508744136-0-1508820596-0-1508842712-1508842715-650-1-1508842715-650-04f9ebaa03-1510169059.jpg

    6) සැපපහසු ආකාරයෙන් හිද ගන්නකොට

    16939210-20936760-457497-10-0-1508744707-1508744720-650-1-1508744720-650-04f9ebaa03-1510169059.jpg

    7) බෝලයක් විසි කරනකොට

    16939160-20936010-457497-9-0-1508744578-1508744585-650-1-1508744585-650-04f9ebaa03-1510169059.jpg

    8) කහිනකොට

    16939110-20943960-457497-11-0-1508745559-1508745564-650-1-1508745564-650-04f9ebaa03-1510169059.jpg

    9) ඈනුමක් යවනකොට

    16939060-20943210-457497-12-0-1508745391-1508745398-650-1-1508745398-650-04f9ebaa03-1510169059.jpg

    10) කොන්ඩෙ හදනකොට

    16939010-20943860-457497-13-0-1508745520-1508745525-650-1-1508745525-650-04f9ebaa03-1510169059.jpg

    කොහොමද එකෙත් හැටි

    අන්තර්ජාලයෙන්
     
    • Like
    Reactions: chami_84 and HSW

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අඩෝ 5 වෙනි පින්තුරේ Tshirt එක ගලවනකොට මන් ගලවන්නේ කෙල්ල ගලවන විදියට යටින් උඩට ඇදලනේ :dull::dull:
    මාව සමාජෙන් කොන් වෙයිද :(

    16939260-21517710-457497-7-0-1508744133-1508744136-0-1508820596-0-1508842712-1508842715-650-1-1508842715-650-04f9ebaa03-1510169059.jpg
     
    DJAshik

    Well-known member
  • Oct 9, 2010
    1,114
    296
    83
    Everywhere...
    අඩෝ 5 වෙනි පින්තුරේ Tshirt එක ගලවනකොට මන් ගලවන්නේ කෙල්ල ගලවන විදියට යටින් උඩට ඇදලනේ :dull::dull:
    මාව සමාජෙන් කොන් වෙයිද :(

    :P
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අඩෝ 5 වෙනි පින්තුරේ Tshirt එක ගලවනකොට මන් ගලවන්නේ කෙල්ල ගලවන විදියට යටින් උඩට ඇදලනේ :dull::dull:
    මාව සමාජෙන් කොන් වෙයිද :(

    16939260-21517710-457497-7-0-1508744133-1508744136-0-1508820596-0-1508842712-1508842715-650-1-1508842715-650-04f9ebaa03-1510169059.jpg

    මාවත් යකූ

    ටී එකේ කර ඇදෙන නිසානෙ යකෝ යටින් අරන් ගලවන්නෙ..
    මුන්ට පිස්සු
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,879
    2,903
    113
    රජරට
    පස්වෙනි පිංතූරෙ අර කොල්ල ගලවන විදියට ටී ෂර්ට් එක ගැලෙව්වොත් නම් පුතේ ආයෙ අඳිනව බොරු.
     
    Sachi_1990

    Active member
  • Aug 17, 2017
    494
    72
    28
    අඩෝ 5 වෙනි පින්තුරේ Tshirt එක ගලවනකොට මන් ගලවන්නේ කෙල්ල ගලවන විදියට යටින් උඩට ඇදලනේ :dull::dull:
    මාව සමාජෙන් කොන් වෙයිද :(

    16939260-21517710-457497-7-0-1508744133-1508744136-0-1508820596-0-1508842712-1508842715-650-1-1508842715-650-04f9ebaa03-1510169059.jpg

    :yes::yes::yes: