එකම දේ 100 පාරක් කියලත් කරන්නේ නෑත්තන්?

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    තමන්ගේ ගෑනිට ඒකම දේ 100 පාරක් කියලත් ඒ දේ කරන්නේ නෑත්තන් උබලා මොකද කරන්නේ?

    උදා: කාමරෙන් එලියට යනකොට ලයිට් ඕෆ් කරන්න, bathroom එක පිරිසුදුව තියාගන්න, බඩුවක් පාවිච්චි කරාම සෝදලා තිබ්බ තෑන තියන්න.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,895
    113
    තමන්ගේ ගෑනිට ඒකම දේ 100 පාරක් කියලත් ඒ දේ කරන්නේ නෑත්තන් උබලා මොකද කරන්නේ?

    උදා: කාමරෙන් එලියට යනකොට ලයිට් ඕෆ් කරන්න, bathroom එක පිරිසුදුව තියාගන්න, බඩුවක් පාවිච්චි කරාම සෝදලා තිබ්බ තෑන තියන්න.
    What is the baduwa that you have to wash after using? Vibrator?
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    තමන්ගේ ගෑනිට ඒකම දේ 100 පාරක් කියලත් ඒ දේ කරන්නේ නෑත්තන් උබලා මොකද කරන්නේ?

    උදා: කාමරෙන් එලියට යනකොට ලයිට් ඕෆ් කරන්න, bathroom එක පිරිසුදුව තියාගන්න, බඩුවක් පාවිච්චි කරාම සෝදලා තිබ්බ තෑන තියන්න.

    mcn advice ekak dennda ekane api unta 'GANU' kynne :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: TWishwadeepa

    MKV

    Active member
  • Aug 11, 2009
    105
    35
    28
    කොච්චර කිව්වත් වැඩක් නෑ බන්.නොකියා ඉඳපන්.පුළුවන් දෙයක් උඹ කරපන්.කිය කිය ඉන්න වේලාවේ.
     
    • Like
    Reactions: spunkyisii

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,792
    19,780
    113
    ඔයාට පුලුවන් මෙහෙම සරල දේකින් පටන්ගන්න. බිග් කෑසස් නම් මාත් එක්ක මේකට එකග වෙයි. හිතන්නකො දැන් ලයිට් එකක් ස්විච් ඕෆ් කරන්න ගෑනිට අමතක උනා කියල. ඔයා කෙසෙල් ගෙඩියක් ලෙලි ඇරල ගෑනිගෙ පුකේ ඔබන්න ඕනි. එයා ඒක පැය තුන හතරක් දාගෙන ඉන්න ඕනි ගෙදර වැඩ කරද්දි පවා ඒක ඇතුලෙ තමයි තියෙන්න ඕනි හිතපන් ඒකි වැරදි දෙකක් කලා කියල එතකොට මචන් කෙසෙල් ගෙඩි දෙකයි. උබට පුලුව්න් ලොකු වරදකට වගේ ඇම්බුං වගේ ලොකු කෙසෙල් උනත් use කරන්න. කෝකටත් මුලින් ගෑනි එක්ක agreement එකකට එන්න මේ වගෙ දෙයක් ආයුත් කලොත් මේව තමයි punishment කියල. හැබැයි රජෝ උබ එහෙම අර කිව්ව වැරදි කරන්න යන්න එපා බැරි වෙලාවත් උබේ අතින් ඒව උනොත් උබටත් ඒ සෙතේමයි.වෙනසකටත් එක්ක කරල බලපන් මම නම් කරල නෑ කිරියෙ ත්‍රෙඩ් කියෝලමයි මේ අයිඩියා එක ආවෙ :yes:
     
    Last edited:

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ඔය වගෙ දේවල් පුරුද්දක් වෙනකම් කරන්න උගන්වන්ට ඕනෑ
    ඒකට සුදුසුම වයස හැටියට කියන්නේ පොඩි කාලය.
    අපේ ගමේ නම් ගෙදර වැඩිහිටියෝ තමා පුරුදු කරන්නේ.
    එහෙම පුරුද්දක් කළාම ලොකු වුනාම ඒක නොකර ඉන්න බැරි වෙනවා. ඉබේම වෙනවා.
    දැන් ඉතින් එයා ලොකු නිසා අමාරු වෙයි. ඒත් පුරුදු කරගන්ට වෙනවා.
    නැත්නම් දරුවොත් ඔය විදියට වෙනවා.
    "දරුවෝ ගැන හිතලා හරි හැදෙන්න" ඒවගේ සංවේදී කාරණාවක් කියාලා හරි පුරුදු කරගන්ට බලන්ට.
    නැත්නම් ඈගේ අම්මාට, තාත්තට සුහදව කියන්න.

    අපේ ගමේ නම් ඔය වගේ හොඳ පුරුදු නැති දරුවෙක් කියන්නේ එයා දෙමව්පියන්ට විශාල අගෞරවයක් කරනවා කියලා සලකන්නේ.
    පිට ලෝකේ නම් ඕවා ගානක් නැතිව ඇති ඉතින්.
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    එක නම් මගේ ගැනිගෙන් තමයි අහන්න ඕනේ :LOL: :LOL:

    මෙහෙත් එහෙම තමයි ඒව නං,
    මං ලයිට් දාල නිදා ගන්නවා, කම්පියුටරේ වැඩ කරන තැන ෆෑන් එක ලයිට් එක දාල ගිහින් නිදා ගන්නවා
    මං තේ බිවුවම කෝප්පෙ එතනමයි, මං අස් කරන එකම දේ තමයි වැඩක් කරාම මගේ ටූල් බඩු එහෙම පිහදාල වැකුම් කරලා අලුත් ඒව වගේ ආයෙ පැක් කරලා ලස්නට අරන් තියනවා ඒ ඇරෙන්න අනෙක් ඒව ඔය උඩින් කියලා තියනවා වගේ තමයි

    මගේ Wife නං ඉතිං මට කියලා කියලා වැඩක් නැති නිසා, මම නිදා ගන්න ආවම එයා රවුමක් ඇවිදලා ආයෙ මම ඕෆ් කරපු නැති දේවල් එහෙම සේරම ඕෆ් කරලා එනවා
    සමහර වෙලාවට ඕවට බිල් යනව තේරෙන්නෙ නැද්ද කියලා අහනවා, එතකොට ඉතිං මං කියන්නෙ ලයිට් බිල් ගෙවන්නෙ මං නං බඩුත් මගේ නං කට වහං ඉන්න කියලා, එහෙම කිවුවම සමහර වෙලාවට කට වහං ඉන්නවා ඉඳල හිටලා වෙලාවට නහයෙං අඬනවා කියන කිසි දෙයක් අහන්නෙ නෑ කියලා,
    OP ට කියන්නෙත් මේ මගේ වයිෆ් කරලා තියන දේවල් ට්‍රයි කරලා බලපන්, මේ තාක් අපේ ගෙදර ඕවයින් ප්‍රස්නයක් වෙලා නැහැ, ඔහොම එයා කියන දේවල් මම අහන්නැති එක ප්‍රස්නයක්ද කියලා හවස ආවම අහල කියන්නං ඔන්නං