එකම දේ 100 පාරක් කියලත් කරන්නේ නෑත්තන්?

Nalinjawa

Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    තමන්ගේ ගෑනිට ඒකම දේ 100 පාරක් කියලත් ඒ දේ කරන්නේ නෑත්තන් උබලා මොකද කරන්නේ?

    උදා: කාමරෙන් එලියට යනකොට ලයිට් ඕෆ් කරන්න, bathroom එක පිරිසුදුව තියාගන්න, බඩුවක් පාවිච්චි කරාම සෝදලා තිබ්බ තෑන තියන්න.

    මම නම් ඕක ගොඩක් වෙලාවට wife ගෙන් අහ ගන්න කතාවක්. Bathroom එකේ light off කරන්න අමතක උනහම, කුස්සියේ ගත්ත බඩුවක් තියෙන තැන අපහු තියන්නේ නැති වෙලාවට හෙම.
    මම මෙච්චර කල් හිතාගෙන හිටියේ ඔය කතාව අහ ගන්නේ මිනිහ කියල. ගැනු හෙන පිළිවෙලට වැඩ කරනවා නේ
     

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    ape gedarath ohoma thama. specially light off karanna na. fan ohe karakenawa. wife ta mathaka na. mata nitharama owa mathak wela off karanawa. man save karanna asai. ekai mathak wenne
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,359
    15,631
    113
    මෙහෙත් එහෙම තමයි ඒව නං,
    මං ලයිට් දාල නිදා ගන්නවා, කම්පියුටරේ වැඩ කරන තැන ෆෑන් එක ලයිට් එක දාල ගිහින් නිදා ගන්නවා
    මං තේ බිවුවම කෝප්පෙ එතනමයි, මං අස් කරන එකම දේ තමයි වැඩක් කරාම මගේ ටූල් බඩු එහෙම පිහදාල වැකුම් කරලා අලුත් ඒව වගේ ආයෙ පැක් කරලා ලස්නට අරන් තියනවා ඒ ඇරෙන්න අනෙක් ඒව ඔය උඩින් කියලා තියනවා වගේ තමයි

    මගේ Wife නං ඉතිං මට කියලා කියලා වැඩක් නැති නිසා, මම නිදා ගන්න ආවම එයා රවුමක් ඇවිදලා ආයෙ මම ඕෆ් කරපු නැති දේවල් එහෙම සේරම ඕෆ් කරලා එනවා
    සමහර වෙලාවට ඕවට බිල් යනව තේරෙන්නෙ නැද්ද කියලා අහනවා, එතකොට ඉතිං මං කියන්නෙ ලයිට් බිල් ගෙවන්නෙ මං නං බඩුත් මගේ නං කට වහං ඉන්න කියලා, එහෙම කිවුවම සමහර වෙලාවට කට වහං ඉන්නවා ඉඳල හිටලා වෙලාවට නහයෙං අඬනවා කියන කිසි දෙයක් අහන්නෙ නෑ කියලා,
    OP ට කියන්නෙත් මේ මගේ වයිෆ් කරලා තියන දේවල් ට්‍රයි කරලා බලපන්, මේ තාක් අපේ ගෙදර ඕවයින් ප්‍රස්නයක් වෙලා නැහැ, ඔහොම එයා කියන දේවල් මම අහන්නැති එක ප්‍රස්නයක්ද කියලා හවස ආවම අහල කියන්නං ඔන්නං

    උබ ඔය කිව්වා දේවල් ඒ විදියටම තමයි මෙහෙත් කිසිම වෙනසක් නැ.
     
    • Haha
    Reactions: NEMISIS

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,837
    2
    2,133
    113
    On a Cloud
    Lock her in bathroom
    Janitha Perera 3 (2).jpg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    ඔයාට පුලුවන් මෙහෙම සරල දේකින් පටන්ගන්න. බිග් කෑසස් නම් මාත් එක්ක මේකට එකග වෙයි. හිතන්නකො දැන් ලයිට් එකක් ස්විච් ඕෆ් කරන්න ගෑනිට අමතක උනා කියල. ඔයා කෙසෙල් ගෙඩියක් ලෙලි ඇරල ගෑනිගෙ පුකේ ඔබන්න ඕනි. එයා ඒක පැය තුන හතරක් දාගෙන ඉන්න ඕනි ගෙදර වැඩ කරද්දි පවා ඒක ඇතුලෙ තමයි තියෙන්න ඕනි හිතපන් ඒකි වැරදි දෙකක් කලා කියල එතකොට මචන් කෙසෙල් ගෙඩි දෙකයි. උබට පුලුව්න් ලොකු වරදකට වගේ ඇම්බුං වගේ ලොකු කෙසෙල් උනත් use කරන්න. කෝකටත් මුලින් ගෑනි එක්ක agreement එකකට එන්න මේ වගෙ දෙයක් ආයුත් කලොත් මේව තමයි punishment කියල. හැබැයි රජෝ උබ එහෙම අර කිව්ව වැරදි කරන්න යන්න එපා බැරි වෙලාවත් උබේ අතින් ඒව උනොත් උබටත් ඒ සෙතේමයි.වෙනසකටත් එක්ක කරල බලපන් මම නම් කරල නෑ කිරියෙ ත්‍රෙඩ් කියෝලමයි මේ අයිඩියා එක ආවෙ :yes:

    නේත්‍රාපලම් කාළා නෑවගේ😂😇
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,437
    1
    101,364
    113
    34
    Kalutara
    ඔහොම වෙන්නේ ගොඩක් වෙලාවට බඳින්න කලින් ගෙදරක දොරක වැඩක් පලක් කරපු නැති ගෑනු එක පාරට කසාද බැඳලා ඇවිල්ල ඒ ගෙදර වැඩ කරන්න ගත්තම තමා. අම්ම තමා කලින් ඉඳන් හැමදේම කරලා තියෙන්නේ. කෙල්ලොත් එහෙමයි කොල්ලොත් එහෙමයි.
     
    • Like
    Reactions: ElaBaba