එකම පිච් එකේ

Keshan94

Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    පකිස්තාන් උන්ට නිලියෝ ඕනේ නැහැ අපේ උන්ට නිලියෝ ඕනි

    c74up.jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    ෆාදර් ජෙරම් ලංකාවෙ නැති හින්දා මෑන්ට යක්ඛ පුත්තුන්ට ආශිර්වාද කොරන්න බැරිවෙලා. ඒකයි. 🥲
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,075
    27,481
    113
    මේ වගේ හෑලි පෝස්ටර් හදන පිම්පියෝ කවුද බන්? :sick:



    සිරි ලන්කිස්තාන් ක්‍රිකට් ගහන උන්ට නයිට් කල්බ් වල කනමදයෝ වගේ බීලා නිලියෝ එක්ක ජිඟිය දාලා උදේ පාන්දර මිනිස්සු යට කරලා මැරුවේ නැත්නම් ක්‍රිකට් ගහහන්න බෑලු. පකිස්තාන් උන්ට එහෙම එකක් නැහැලු :dull: .
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ඇයි මාධ්‍ය සාකච්ඡාවේ කිව්වා දැක්කේ නැද්ද pitch එක තැලිලා හින්දා පකිස්ථානේ ගැහුවේ කියලා. අපේ කට්ටිය එනකොට පිච් එක බුරුල් වෙන්න ඇති ආයේ. මාර අවාසනාවන්ත team එකක් ලංකාව කියන්නේ.
     
    • Haha
    Reactions: Cypress

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    පින්ටෝව එළවලා දිමුත්ව නායකයා කරන්න හදපු උන් දැන් මීක් නැ 😂 අමාරුව හොද වෙන්න ඇති
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,309
    1
    16,920
    113
    −273.15°C
    මේ වගේ හෑලි පෝස්ටර් හදන පිම්පියෝ කවුද බන්? :sick:



    සිරි ලන්කිස්තාන් ක්‍රිකට් ගහන උන්ට නයිට් කල්බ් වල කනමදයෝ වගේ බීලා නිලියෝ එක්ක ජිඟිය දාලා උදේ පාන්දර මිනිස්සු යට කරලා මැරුවේ නැත්නම් ක්‍රිකට් ගහහන්න බෑලු. පකිස්තාන් උන්ට එහෙම එකක් නැහැලු :dull: .
    එක එක පේජ් වල දාන ඒවා තමයි.

    ඔව්,උන්ට ක්‍රිකට් විතරයි ගහන්න බැරි.
    අනික් වැඩ සේරම පුලුවන්.
     
    • Like
    Reactions: Cypress