එකම බැංකුවේ අකවුන්ට් ගොඩක් හදන්න පුලුවන්ද?

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,623
    6,174
    113
    හේතුව..

    දැනට අවුරුදු 5කට කලින් බිස්නස් කරන එක සම්පූර්නයෙන් නැවැත්තුවා.. කොමර්ශල් එකේ සුපිරි කරන්ට් එකවුන්ට් එකක් එහෙම තිබ්බා... ඒවා ඔක්කොම ක්ලෝස් කරා.. දැනට කරන්නේ ඔන්ලයින් එන සල්ලි ටික අකවුන්ට් එකට දාගන්නවා සුද්දා වගේ වියදම් කරනවා.. වැඩි හරියක් කරන්නේ නරි නාවන එක.. කාඩ් එකේ සල්ලි තියෙනවා ,,,බොනවා කාඩ් එක ගහනවා බොනවා ආයේ කාඩ් එක ගහනවා..ගෙදර වියදම් මොනවත් අඩු කරල නෑ.. ගෙදර එඋන් එක්ක එලියට ගියත් ලොකු සෙල්ලමක් දාල තමා ගෙදර එන්නේ..

    හැබැයි මේ සෙල්ලම හැමදාම කරන්න වෙන් නෑ .. ඒක ශුවර්..
    ඒක නිසා සල්ලි මැනේජ් කරන්න හිතුවේ වෙනම අකවුට් ඇරලා ඒ ඒ අකවුට් වලට වෙනම සල්ලි දානවා කියලා..

    උදා - සතියට බොන්න යන ගාන අතට ගන්නවා..ගෙදර වියදම වෙනම අතට ගන්නවා..ඒවගේ
    හැබැයි ගානක් ඉතුරු කරන්න ඕනේ මෙන්න මේවගේ දේවල් වලට... අනාගත ඉතුරුවක්, අවුරුද්දට සැරයක් යන ලොකු ට්‍රිප් එකක් ... අ

    වශයතාවේ තමා සල්ලි පොත ගෙනියලාම ගන්න පුලුවන් වෙන වෙන අකවුන්ට් හදන එක...මේක සාර්තකද?

    උබල කරන දේවල් කියපල්ල..
    මේකට උත්තරයක් වෙනම ඕනේ... එකම බෑන්ක් එකේ එකම නමින් වෙන වෙන අකවුන්ට් හදන්න පුලුවන්ද?

    බැරිනම් දැනට හිතාගෙන ඉන්නේ වෙන බෑන්ක් වල අකවුන්ට් හදනවා කියන එක.. මීට වඩා සාර්තක ක්‍රමයක් තියෙනවා නම් කියන්න..
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,260
    27,970
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උඹට එන සල්ලි ඔක්කොම මගේ බෑන්ක් එකට ට්‍රාන්සර් කරපන්. උඹට ඕන වෙද්දී කියපං මම දෙන්නම්. උබ වැඩිපුර ඉල්ලනවා නං උඹට warning එකක් දෙන්නම්. මේ විදිහට කරොත් උබට සල්ලි ඉතුරු කරගන්න පුලුවන් වෙයි
     
    • Haha
    Reactions: xVOLDYx and VASSA

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,174
    113
    උඹට එන සල්ලි ඔක්කොම මගේ බෑන්ක් එකට ට්‍රාන්සර් කරපන්. උඹට ඕන වෙද්දී කියපං මම දෙන්නම්. උබ වැඩිපුර ඉල්ලනවා නං උඹට warning එකක් දෙන්නම්. මේ විදිහට කරොත් උබට සල්ලි ඉතුරු කරගන්න පුලුවන් වෙයි
    උබ ලග තියෙන සල්ලි වලටත් කෙලවෙන වැඩක් ඕක.

    combank mona branch ekeda account eka tynne
    කලින් පේරාදෙනිය සහ කුන්ඩසාලේ..දැන් කුන්ඩසාලේ සේවින්ග් එක විතරයි.. ඒකට තමා ඩොලර් සට සට ගාල එන්නේ..
    ------ Post added on Jun 2, 2023 at 9:06 PM
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,174
    113
    mekama th hodai
    චෙක් ලිවුවේ සට සට ගාලා..මාස 3කට ටත් ලියල තියෙනවා ඒ දවස් වල..නිදා ගන්න ඕනේ නැත්තම් හොදම බෙහෙත...
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Aniwa bank 2ka 3ka accounts thiyenna one oka karanna.But umba bona eka nawaththanne nathuwa oka karanna ba.Dekata addict unama ekata wiyadam wenawa aniwa.Mage accounts 4ye
    1.online payments(max 50000)
    2.normal expenses(Max 200000)
    3.Emergency account(Max 300000)
    4.Savings (max 5-10 lakhs)
    But 4tama ATM card thiyenwa oya ganna bari wenna nam savings account eke ganak ekathu unama FD danawa.Okkotama kalin bona eka nawaththapan.Jayawewa.🙂
     
    • Like
    Reactions: tinto brass

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    පාස් පොත විතරක් ගනින් කාඩ් නැතුව. ඔන්ලයින් එකට ඇක්ටිව් කරපන් සල්ලි මාරු කරන්න
     
    • Like
    Reactions: tinto brass

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,174
    113
    Itin FD dapanko same account eken.tawa ewa open karanne ei
    fd danna be bn.. ona welawata gannath o ne.. re adiya gahala inna welawata ganna bari una nam athi.. eakai card nathuwa hadanna o ne kuwe

    Aniwa bank 2ka 3ka accounts thiyenna one oka karanna.But umba bona eka nawaththanne nathuwa oka karanna ba.Dekata addict unama ekata wiyadam wenawa aniwa.Mage accounts 4ye
    1.online payments(max 50000)
    2.normal expenses(Max 200000)
    3.Emergency account(Max 300000)
    4.Savings (max 5-10 lakhs)
    But 4tama ATM card thiyenwa oya ganna bari wenna nam savings account eke ganak ekathu unama FD danawa.Okkotama kalin bona eka nawaththapan.Jayawewa.🙂
    machan beepu welawata card eken ganna bari wenna thama account o ne..
    ------ Post added on Jun 2, 2023 at 11:08 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,033
    113
    fd danna be bn.. ona welawata gannath o ne.. re adiya gahala inna welawata ganna bari una nam athi.. eakai card nathuwa hadanna o ne kuwe

    machan beepu welawata card eken ganna bari wenna thama account o ne..
    ------ Post added on Jun 2, 2023 at 11:08 PM
    Ithin FD dapanko online.ona welawata ganna puluwanne.
     
    • Like
    Reactions: tinto brass

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,174
    113
    බේබද්දෝ එක්ක සෙට් නැහැ
    ඉඳකින් හුකන්න.. හැරෙන හැරෙන පැත්තට පුක දෙන්න නම් දන්නවා.. අඩියක් ගහමු කිවුවහම තමා ඔක්කොම..බය උනාද තොට පොවල පුකේ අරියි කියල...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    ඉඳකින් හුකන්න.. හැරෙන හැරෙන පැත්තට පුක දෙන්න නම් දන්නවා.. අඩියක් ගහමු කිවුවහම තමා ඔක්කොම..බය උනාද තොට පොවල පුකේ අරියි කියල...
    බල්ලෝ ගහන්නේ නැහැ බං වැඩක් බලාගෙන ඉඳපන් අංකල්🤣🤣🤦
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,174
    113
    බල්ලෝ ගහන්නේ නැහැ බං වැඩක් බලාගෙන ඉඳපන් අංකල්🤣🤣🤦
    ඔව් ඉතින් උබ ඉන්න හැටියට බල්ලෙක් වත් ගහන එකක් නෑ තමා..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    ඔව් ඉතින් උබ ඉන්න හැටියට බල්ලෙක් වත් ගහන එකක් නෑ තමා..
    මම බල්ලෝ ගහන්නේ නැහැ කියලා කිව්වේ ඒ වගේම නාකි හම්පඩ යන් එක්ක බොන්න සෙට් වෙන්නෙත් නැහැ 🤮