හේතුව..
දැනට අවුරුදු 5කට කලින් බිස්නස් කරන එක සම්පූර්නයෙන් නැවැත්තුවා.. කොමර්ශල් එකේ සුපිරි කරන්ට් එකවුන්ට් එකක් එහෙම තිබ්බා... ඒවා ඔක්කොම ක්ලෝස් කරා.. දැනට කරන්නේ ඔන්ලයින් එන සල්ලි ටික අකවුන්ට් එකට දාගන්නවා සුද්දා වගේ වියදම් කරනවා.. වැඩි හරියක් කරන්නේ නරි නාවන එක.. කාඩ් එකේ සල්ලි තියෙනවා ,,,බොනවා කාඩ් එක ගහනවා බොනවා ආයේ කාඩ් එක ගහනවා..ගෙදර වියදම් මොනවත් අඩු කරල නෑ.. ගෙදර එඋන් එක්ක එලියට ගියත් ලොකු සෙල්ලමක් දාල තමා ගෙදර එන්නේ..
හැබැයි මේ සෙල්ලම හැමදාම කරන්න වෙන් නෑ .. ඒක ශුවර්..
ඒක නිසා සල්ලි මැනේජ් කරන්න හිතුවේ වෙනම අකවුට් ඇරලා ඒ ඒ අකවුට් වලට වෙනම සල්ලි දානවා කියලා..
උදා - සතියට බොන්න යන ගාන අතට ගන්නවා..ගෙදර වියදම වෙනම අතට ගන්නවා..ඒවගේ
හැබැයි ගානක් ඉතුරු කරන්න ඕනේ මෙන්න මේවගේ දේවල් වලට... අනාගත ඉතුරුවක්, අවුරුද්දට සැරයක් යන ලොකු ට්‍රිප් එකක් ... අ
වශයතාවේ තමා සල්ලි පොත ගෙනියලාම ගන්න පුලුවන් වෙන වෙන අකවුන්ට් හදන එක...මේක සාර්තකද?
උබල කරන දේවල් කියපල්ල..
මේකට උත්තරයක් වෙනම ඕනේ... එකම බෑන්ක් එකේ එකම නමින් වෙන වෙන අකවුන්ට් හදන්න පුලුවන්ද?
බැරිනම් දැනට හිතාගෙන ඉන්නේ වෙන බෑන්ක් වල අකවුන්ට් හදනවා කියන එක.. මීට වඩා සාර්තක ක්‍රමයක් තියෙනවා නම් කියන්න..