අනේ මන්ද මේ සිස්ටම් කවද වෙනස් වෙයිද මන්ද.
RottenCOLT Well-known member Oct 9, 2011 27,554 16,388 113 Apr 20, 2018 #21 අනේ මන්ද මේ සිස්ටම් කවද වෙනස් වෙයිද මන්ද.
Silly point Well-known member Apr 7, 2011 23,424 4,830 113 Apr 20, 2018 #22 jayanathek said: පොඩි මිනිහට ගොඩ ඒමක් නෑ... දේශපාලුවෝ හැම දේම වවාගෙන කනවා.... හාල් 120 යි. ඒත් වි වලට මිලක් නෑ... තේ වලින් ඇමතිල කසල තේ කලවම් කරල බිස්නස් කරනවා.... කුලුබඩු ප්‍රති අපනයනය කරනවා... ඒවට මිලක් නෑ.... උන් සැප විදිනව... පොඩි උන්ට එදා වේල හොයාගන්න විදියක් නෑ..... බදු බර අහස උසට..... Click to expand... අහ් එහෙමද මන් හිතුවේ වික්කාමසිංහ මහත්තය කියන විදියට මේක සිංගප්පුරුවක් වෙලා කියලා
jayanathek said: පොඩි මිනිහට ගොඩ ඒමක් නෑ... දේශපාලුවෝ හැම දේම වවාගෙන කනවා.... හාල් 120 යි. ඒත් වි වලට මිලක් නෑ... තේ වලින් ඇමතිල කසල තේ කලවම් කරල බිස්නස් කරනවා.... කුලුබඩු ප්‍රති අපනයනය කරනවා... ඒවට මිලක් නෑ.... උන් සැප විදිනව... පොඩි උන්ට එදා වේල හොයාගන්න විදියක් නෑ..... බදු බර අහස උසට..... Click to expand... අහ් එහෙමද මන් හිතුවේ වික්කාමසිංහ මහත්තය කියන විදියට මේක සිංගප්පුරුවක් වෙලා කියලා
dilrasan Well-known member Oct 30, 2007 42,817 1 4,879 113 40 හත් ඉලව්වෙ! Apr 21, 2018 #23 Oya news ekata hina wenawa kiyanne api apitama thamayi hina wenne.. me system eka thiyena thak kal apita karanna wenne oya tika thamayi..
Oya news ekata hina wenawa kiyanne api apitama thamayi hina wenne.. me system eka thiyena thak kal apita karanna wenne oya tika thamayi..