අපි කාටද හිනා වෙන්න ඕනේ.. සල්ලි තියෙන මිනිහා දේශපාලුවාට කඩේ යන්නේ නෑ..
සල්ලි නැති එකා දේශපාලුවට කඩේ යන එකේ සීමාවක් නෑ.. ඉන්න වලෙන් ගොඩ ඒමකුත් නෑ..

අරක 2017 සමික්ෂනයක්නේ බං.
2018 මාස හතරක් ගිහින්.
දැන් මන්දපෝෂණය තියෙන ප්රතිශතය අඩු වෙලා ඇති.
ඒක හින්දා පාර්ලිමේන්තුව අලුත්වැඩියා කෙරුවට අවුලක් නෑ.![]()

හිතට එනදෙවල් කියාගන්න බෑ.
කොතනින් පටන් ගන්නද කියල හිතාගන්න බෑ.
ඒක හින්දා මොකුත්ම නොකියා ඉන්නම්....
Bump
