බැලුවම හැම තැනම එකම විදිය තමයි ...නිතිය හැම තැනම පොඩි එකාට විතරයි ...එලකිරියේත් එහෙම තමයි ..සමහර උන්ට add දාන්න බැහැ කියනවා ටින් ටින් එළකිරි Talk section එකේ ..ඒකට වෙනම section එකක් තියෙන නිසා ..හැබැයි තවත් සමහර උන්ට ඒ කිසිම අවුලක් නැහැ ..බිස්නස් thread 2-3 දානවා එළකිරි talk section එකේ ..සමහර විට එළකිරි ලොක්කෝ ඒවා දැක දැක නොදැක්ක වගේ ඉන්නවා වෙන්නත් පුළුවන් ..මොකද report කරලා තියෙද්දිත් තාම ඒ thread තියෙනවා ...හැම තැනම ඔහොම තමයි ..ඒ උනාට රට හදන්නයි කතාව ...මට කිසිම අවුලක් නැහැ මොකා ඇවිත් මේකේ බිස්නස් add දැම්මත් ..හැබැයි නිතිය නම් හැමෝටම එක වෙන්න ඕනි...මේ ඔබේ අවදානය පිණිසයි ...
ටින් ටින් & admin
ටින් ටින් & admin