එකම රටේ නිති දෙකක්.

redhat

Well-known member
  • Aug 2, 2008
    3,120
    2,517
    113
    Redhat lab - Aukland
    එකම රටේ නිති දෙකක්.

    12715297_622419437909282_3939640827345827815_n.jpg
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔවු පුලුවන්
    මාලිගාවේ උනාට කමක් නෑ
    ටයිට් ඩෙනිමක් ගහල ගෙඩි දෙක හොල්ල හොල්ල ගියානම් ගෙමක් නෑ
    බලහන් මුන් ඩෙනිම් ගහන් ඉන්නේ.
    බඩු වගෙනේ. ඔහොම යන්න දෙන්නෙ නෑ නෙද මාලිගාවට
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    දැන් ඔය මාලිගාවට ගියා කියල පිනක් රැස්වෙන්න හිත පහන් වෙන්නෙ නෑ ඕක නිකං සල්ලි ගරාගන්න තැනක් වෙලා තියෙන්නෙ. වැඩිපුර සල්ලි ගරාගන්න පුළුවන් නම් වැඩි තැන. සුද්දො හූරගෙන ම කනව. ගමේ පන්සලට යන එක ඔයිට වඩා දාහෙන් සම්පතයි
     

    Kaluwitharana

    Active member
  • Feb 3, 2017
    265
    169
    43
    ඔවු පුලුවන්
    මාලිගාවේ උනාට කමක් නෑ
    ටයිට් ඩෙනිමක් ගහල ගෙඩි දෙක හොල්ල හොල්ල ගියානම් ගෙමක් නෑ
    බලහන් මුන් ඩෙනිම් ගහන් ඉන්නේ.
    බඩු වගෙනේ. ඔහොම යන්න දෙන්නෙ නෑ නෙද මාලිගාවට


    මේ නිසැකවම පත්තිරුප්පුවමදැයි නොදනිමි
    ඒ වුනාට දේශීය සංචාරකයන්ටත් විදේශීය සංචාරකයන්ටත් පත්තිරුප්පු කොටසට යන්න දෙන දින / වෙලාවලට යන්න දෙනවා

    මේ මෑතක ඉදලා පොටෝ ගන්න දෙන්නේ නැහැ කියල නෝටිස් කරලා තියනවා දැක්කා...

    ඩෙනිම් වලටනම් කොහොමද දන්නේ නැහැ
    කොට ඇදුම් නම් අදින්න දෙන්නේ නැහැ