එකම වයසේ කෙල්ලෙක් බැන්දම

dilann

Well-known member
  • Jul 6, 2018
    67,636
    167,256
    113
    එකමත් එක රටක
    බල්ල වගෙ ඉදහන්
    සින්හය වෙන්න යන්න එපා

    Aww Lion GIF
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    First love එක same age කෙල්ලෙක්
    secnd එක අවුරුදු 3ක් බාල කෙල්ලෙක්
    මුල් කාලෙ මම කන්ෆියුස් උනා අර බාල නංගි මට දෙවියෙක්ට වගේ කතා කරන්නෙ අනේහ් අයියේ කියල.
    First එකී එක්ක ඉද්දි මම බල්ල වගේ හිටියේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,114
    113
    34
    Kalutara
    First love එක same age කෙල්ලෙක්
    secnd එක අවුරුදු 3ක් බාල කෙල්ලෙක්
    මුල් කාලෙ මම කන්ෆියුස් උනා අර බාල නංගි මට දෙවියෙක්ට වගේ කතා කරන්නෙ අනේහ් අයියේ කියල.
    First එකී එක්ක ඉද්දි මම බල්ල වගේ හිටියේ.
    මේක ඇත්තක්, වයසින් බාල කෙල්ලෝ ළඟ අපි මාරම රිලැක්ස්. බය වෙන්න දෙයක් නෑ. අපේ හිතේ තියෙන දේවල් කතා කරතහැකි. සම වයස් වල උන් එක්ක එහෙම බෑ.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    First love එක same age කෙල්ලෙක්
    secnd එක අවුරුදු 3ක් බාල කෙල්ලෙක්
    මුල් කාලෙ මම කන්ෆියුස් උනා අර බාල නංගි මට දෙවියෙක්ට වගේ කතා කරන්නෙ අනේහ් අයියේ කියල.
    First එකී එක්ක ඉද්දි මම බල්ල වගේ හිටියේ.
    බැන්දෙ කොයි එකද?
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,002
    4,598
    113
    Pirimi kama angata aran baya kere ganin

    Ekama wayase bandat education and salary ADU kellek bandapan umbata wada
     
    • Like
    Reactions: icewiz

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,480
    67,821
    113
    Kellage salary adu unath kolla kochchara dial ekak unath kollage petten love eka sira unata passe naas lanuwa dagena kare naginna un dannawa bn
    Nas lanuwa demma kiyala teruna gaman mara widiyata change wenawa.kule important wenne methanadi
     
    • Like
    Reactions: Nidarshana_k

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,847
    2
    15,589
    113
    හෙන පන්ඩිතයිනේ.කොහොමද මුන්ව බැන්දම එකට ඉන්නේ.
    තමන්ගෙ තැන තියාගෙන ඉන්න පුළුවන් නම් ලොකු අවුලක් නෑ බං. මොන වයසෙ හිටියත් ඕනම කෙනෙක්ගෙ තියෙනවා අගයක් තියෙන ප්‍රමාණයක්. අන්න එ‍් ගාණට කරන්න මතක තියා ගත්තාම හරි. තමන් කරන දේට අනිත් පැත්තට අගයක් නැත්තම් කරන ප්‍රමාණය අඩු කරන්න ඕන. දෙන්නම එහෙමයි. දෙක balance වුණාම සෙට්.

    තමන්ට කෙල්ලෙක් පණ්ඩිතයි කියල හිතෙන්නෙ ඉතින් වැඩිපුරම තමනුත් එහෙම එයාව පාලනය කරල තියා ගන්න හදලා බැරි වෙනවා නම් තමයි. තමන් එහෙම කැමති නම් ඉතින් එ‍්කට ගැළපෙන කෙනෙක් හොයා ගන්න ඕන. බලෙන් කරන්න යන එක ගොඩක් වෙලාවට අසාර්ථකයි. අනික කෙල්ලොත් කොච්චර කිව්වත් අ‍ාස අයියා කෙනෙක්ට තමයි. අවුරුදු 2 - 5 අතර වයස පරතරයක් හැම අතින්ම හොඳයි. සම වයසෙ කෙනෙක් බඳිනවා නම් ඉතින් එ‍් දේට සූදානම් වෙලා ඉන්න ඕන.