එකම වයසේ බැදපු අය ඉන්නවද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    සදා තනිකඩ අපිට මේ වගේ thread විටෙක සියුම් වේදනාවක් ගෙන දෙනවා මිත්‍රයා....හ්ම්ම්ම් 😐
    ------ Post added on Aug 3, 2023 at 5:49 PM

    same age, several months gap

    loku line danna, baya karanna be ithin

    gema nan gema
    gahuwoth gahuwa, kapuwoth kapuwa

    yep
    හැපුවෝත් හපනව ද? 🙄🧐
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    එයා නම් මට කතා කරන්නෙ ඩාලින් කියලා. හැබැයි පොඩි අවුලකට තියෙන්නෙ රහසින් වගෙ කතා කරන එක. 😌

    Darling kiyanne old word ekak nemeda? rata kello ehema katha karanawada?
    mama danna kellek innawa eki mata kiyanne brownie
     
    • Wow
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Darling kiyanne old word ekak nemeda? rata kello ehema katha karanawada?
    mama danna kellek innawa eki mata kiyanne brownie
    ඔබතුමාට 'brownie' කිව්වා නම් මට කියා 'Blackie' කියලා. මං ඉතින කළු, කැත, කොට මිට්ටෙක්නෙ. 🥲😌
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,196
    1
    101,008
    113
    34
    Kalutara
    FB එකේ ඔය පේජ් කරන උන් දැන් පොස්ට් හදනවනේ අක්කලට ලව් කරන එක අමුතු ආතල් එකක්ය, එහෙමයි මෙහෙමයි කියලා. ඔව්වා බලල ඉතින් 2000 පස්සේ ගොඩක් උන් යන්නේ වැඩිමල් උන් පස්සේ.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,591
    13,208
    113
    🤍
    FB එකේ ඔය පේජ් කරන උන් දැන් පොස්ට් හදනවනේ අක්කලට ලව් කරන එක අමුතු ආතල් එකක්ය, එහෙමයි මෙහෙමයි කියලා. ඔව්වා බලල ඉතින් 2000 පස්සේ ගොඩක් උන් යන්නේ වැඩිමල් උන් පස්සේ.
    wedimal un set unata unta love krnnwth badinnawath hithen naa .. jiki jiki nam okay :angry:
     
    • Wow
    Reactions: Heshan Daminda